1. Dinushasankalpa

    EK Married Club-2

    තරි මාමට කාන්තා යට ඇදුමක් එක්ක අප්පරමාන මලක් තියෙනවා... සමහර විට ඩ්‍රයි සීසන් නිසා ඉවත් කරන්න දෙන් නැතුව ඇති ...
  2. Dinushasankalpa

    EK Married Club-2

    :dull::yes:
  3. Dinushasankalpa

    EK Married Club-2

    :nerd: අපි ඉස්කෝලෙ කාලෙට වෙන කොහෙවත් යන්නෙ නෑ.. සෙනසුරාදා ඉරිදා වත්....
  4. Dinushasankalpa

    EK Married Club-2

    බලපං ඔය යකා හෙන පොර වගේ හිටියට උගෙ කන් ඇසීම සෑහෙන්න දුරුවලයි.. මං හිතන්නෙ ඇන්ටි බෙරිහන් දෙනවා ඇති ගෙදර ගියාම... පවු
  5. Dinushasankalpa

    EK Married Club-2

    :nerd:
  6. Dinushasankalpa

    EK Married Club-2

    ශික්.. බෑ බං.. එතන සෙනග ගොඩයි. අර කොට ගවුං ඇදපු අක්කලා,කොන්ඩ ස්ට්‍රේට් කරපු නංගිලා:love:, ටයිපොලු දපු මහත්තුරු ඉස්සරහා කොහොමද බං හිතකිං හූ.. කියන්නෙ :baffled:
  7. Dinushasankalpa

    EK Married Club-2

    ඉතිං මං හිතුවෙ උඹ හොර අඹුව එක්ක ගියා කියලා නෙහ්... :rofl::P
  8. Dinushasankalpa

    EK Married Club-2

    ඒ උනාට උඹට මාව දැනුවත් කරන්න තිබුනා ..... මෙන්න මෙහෙම ගෝතයෙක් කථා කරයි කියලා :nerd:
  9. Dinushasankalpa

    EK Married Club-2

    :yes:
  10. Dinushasankalpa

    EK Married Club-2

    නෑ බං.. කව්ද එකෙක් කාන්තා යට ඇදුම් කඩයකට ගත්ත කෝල් එකක් අංකයක් මාරු වෙලා මට ඇවිත් :oo:
  11. Dinushasankalpa

    EK Married Club-2

    :oo:
  12. Dinushasankalpa

    EK Married Club-2

    ඇසට ඇස.. දතට දත කියන ඒවා නෑ අපි ලග... අරූ බලං හිටියත් මං නං ආයෙ කෝල් කරන් නෑ... අඩුම ගානෙ කන්ටැක්ට් නම්බර් එක වත් සේව් කර ගත්තෙ නෑ :no:
  13. Dinushasankalpa

    EK Married Club-2

    මං අසභ්‍ය වචන මොකුත් කිව්වෙ නෑ.. ඕන නං උගෙං අහපං... අඩෝ උඹට මං බෝතලයක් අරං දෙනවා වෙලාවක... උඹ එදා ඒ කරපු අභීත වීර වික්‍රම උත්තම පූජාව වෙනුවෙන්... :D අපරාදෙ තව මොනවා හරි කියන්න තිබුනෙ එවෙලෙම :rolleyes::baffled:
  14. Dinushasankalpa

    EK Married Club-2

    :oo:
  15. Dinushasankalpa

    EK Married Club-2

    :rolleyes::rolleyes:
  16. Dinushasankalpa

    EK Married Club-2

    :angry:
  17. Dinushasankalpa

    EK Married Club-2

    කරදර කරන නිසයි ගිහිං තියෙන්නෙ... පව් :oo:
  18. Dinushasankalpa

    එලකිරි බයික් ගෑන්සිය

    මචංලා මං අද හොන්ඩා CB Shine එකකට සල්ලි බැන්දා... ‍සදුදට බයික් එක ගන්න පුලුවන් වෙයි..
  19. Dinushasankalpa

    EK Married Club-2

    මට ඒක එවෙලෙ තේරුනේ නෑ.. කලිං ඒ වගේ .... (ජෝකර්) කෙනෙක් සෙට් වෙලා තිබ්බෙ නෑ නෙව... පස්සෙ තමයි ඹීටර් උනේ.. අවුලක් නෑ.. හොදට විනෝද උනා...:D

    No contents