1. Dinushasankalpa

    EK Married Club-2

    සාදු සාදු සාදූ :rolleyes:
  2. Dinushasankalpa

    EK Married Club-2

    මු ගියාට පස්සෙ බස් එකට රිංග ගන්න බැරි උන මිනිස්සු ගෙට රිංගනවලු ...:dull:
  3. Dinushasankalpa

    EK Married Club-2

    රැබිට් :rofl:
  4. Dinushasankalpa

    EK Married Club-2

    :nerd:
  5. Dinushasankalpa

    EK Married Club-2

    මු කොසේ වෙතත් හු නං ටිකක් ගැලපෙනවා :rolleyes::rofl:
  6. Dinushasankalpa

    EK Married Club-2

    සුභ උදෑසනක් :D:D
  7. Dinushasankalpa

    EK Married Club-2

    :love:
  8. Dinushasankalpa

    EK Married Club-2

    ඇන්නා පැන්නා
  9. Dinushasankalpa

    EK Married Club-2

    බොන එක අඩු කරපං සහෝ :(
  10. Dinushasankalpa

    EK Married Club-2

    ආපෝ.. ලැජ්ජයි ලැජ්ජයි... :nerd: මහලොකු ව්‍යාපාරිකයා :P
  11. Dinushasankalpa

    EK Married Club-2

    Answers 1. හා :rofl::lol: 2. හාකො... දවසක් දියං :rolleyes:
  12. Dinushasankalpa

    EK Married Club-2

    අපි මාර්ගස්ථ මගී ප්‍රවාහන නෙවෙයි පුතා... බොහොම සාධාරණ විදිහට පාසල් සේවයක් කරගෙන පාඩුවෙ ඉන්නවා... අනික මං කියලා නෑ නෙහ් මේකෙං අපිට පාඩුයි කියලා.... :rofl:
  13. Dinushasankalpa

    EK Married Club-2

    අතට වැරදිලා වෙලා තියෙන දේවල් මදැයි.. :lol::rofl: මේ... මං යනවා බොස්.. හෙට නයිට් එක නෙව... හෙට තමයි ලහිපිටේ ෆොටෝ හදන දවස..:D ගෙදර එද්දි අනිවා 3 වෙනවා.. ඔක්කොමත් හරි ආයෙ පහුවදා 9ට යන්න ගියාමයි මළ පනින්නෙ:oo: අපි ගියා... සුභ රාත්‍රියක්.... සියළු වැඩකටයුතු අති සාර්ථක වේවා!!!!
  14. Dinushasankalpa

    EK Married Club-2

    එහෙනං නාඩා ඉදිං.... ලෝබකං කරන්න ගියාම අප්පරමාන කටු කන්න වෙනවා... :frown::nerd:
  15. Dinushasankalpa

    EK Married Club-2

    වෙන කල්පනාවක මනස ඉන්නකොට අනිත් පැත්තෙ වැඩ බලන්නෙ හෘද සාක්ශිය... ඒක බොරු කියන් නෑ සහෝ :rofl:
  16. Dinushasankalpa

    EK Married Club-2

    :lol: සිරාවටම බං
  17. Dinushasankalpa

    EK Married Club-2

    පමා වැඩියි ඔබ පමාවැඩියි.... :lol:
  18. Dinushasankalpa

    EK Married Club-2

    :lol::lol:
  19. Dinushasankalpa

    EK Married Club-2

    හරියටම කිව්වා... :lol: නොහිතා උනත් කියලා තියෙන්නෙ හැම බස් කාරයම හංගන යථාර්ථය.. :rofl:
  20. Dinushasankalpa

    EK Married Club-2

    කාර් එකේ නෙවෙයිද ගියේ ? බස් තියං පයිං යනවා කියන්නෙ ඕකනෙ :oo:

    No contents