1. Dinushasankalpa

    EK Married Club-2

    වර්ථමානකාල ,ප්‍රථමපුරුශ පුරුශලිංග සහ දෙවෙනි එක ස්ත්‍රීලිංග අනියමාර්ථ අසම්භාවී වාක්‍යයක්..
  2. Dinushasankalpa

    EK Married Club-2

    :rofl: මොසියාට බනින්න ඕනෙ නං.. උ උගෙ එකව්න්ට් එකෙන්ම එයිනෙ බං.. මෙච්චර කල් උනේ එහෙමනෙ..:P
  3. Dinushasankalpa

    EK Married Club-2

    මොකද නිකං කැමතියි අකමැතියි වගේ ? :dull: කාර් එක එපා... දුව දුන්නම ඇති මාමෙ :love: සුභ රත්‍රියක් කියලා කිව්වෙ :oo:
  4. Dinushasankalpa

    EK Married Club-2

    මං යනවා.. සුරා
  5. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    අඩෝ බලපං ඉතිං.. මේ ටිකට රී මේක් එහෙමත් ඇවිත්.. :lol::lol::lol:
  6. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    මෙහෙම වෙලා මදි තොට... අපිට බාල ඩීසල් එව්වට :angry:
  7. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    :lol: මේ වාක්‍යය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් දායි මෙහෙම ගියොත්
  8. Dinushasankalpa

    EK Married Club-2

    :dull::(
  9. Dinushasankalpa

    EK Married Club-2

    :lol:
  10. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    :lol: ඇයි බං අපි මේකෙ කමෙන්ට් කරන්නෙ දැං... ? මොකක්ද හේතුව ? :nerd: මොකක් නි්‍සාද මේ වලිය ඇති උනේ ? කෝ මේක දාපු එකා ? :lol:
  11. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    ඒක තමයි කලිංම කිව්වෙ නිදාගනිං කියලා :angry::angry:
  12. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    තොට අලියා නෙවෙයි.. හිවලා කියන්න තිබ්බෙ... යකෝ අලි ඔච්චර ලේසියෙං ශේප් වෙනවද ? බලපං ඔටුවා උනත් අරූ ඇර ඇර යන විදිහ.. :oo:
  13. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    සාදරයෙං පිළිගනිමු :D :lol:
  14. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    අලියා නොගිය මගක් නෑ.... බලං යද්දි.. අරලියගහ මැදුර,කුවෙට් නිවස, ... ... .. :oo:
  15. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    :( සින්දු කියලත් ඉවරයි එහෙනං.. :dull:
  16. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    ඇත්ත කියපං.. උඹට දැං ලංකාවට එන්න තරං ආසාවක් ඇති උනා නේද මේවා දැකලා .? :rolleyes::lol:
  17. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    ආ... උ උඹලගෙ ගෙදර ආවද ? :( එහෙනං ඊලග ත්‍රෙඩ් එක උඹ දායි.. :(
  18. Dinushasankalpa

    Gayankuwait thota lajja nadda????

    වට් ද * ක් :lol:
  19. Dinushasankalpa

    EK Married Club-2

    මං අද ටිකක් කාර්්‍යබහුලයි බං.. :(
  20. Dinushasankalpa

    EK Married Club-2

    තෝ මොනවද යකෝ මෙතන කරන්නෙ.. පලයං පලයං... සටං කරපං ජීවිතය වෙනුවෙං.. :(

    No contents