හිල් වෙච්ච නැව්. රටම ඉතින් ගිලෙයි ආයේ ගොඩ ඒමක් නෑ. ආයේ ඉතින් රට වෙනිසියුලාවක් තමයි.. 🙁
බදු නැතුව දුවන රටක්. 😄 අපේ ලංකාවේ දෙපාර්තමේන්තු කීයක් තියෙනවද? 118ක් තියෙනවා. මේ ඔක්කොම department run වෙන්නේ Inland revenue එකෙන්. බදු ගැහුවේ නැත්තම් මේවා ඉවරයි.
------ Post added on 1722409749