1. Dinushasankalpa

    EK Married Club-2

    රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා වග දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව...
  2. Dinushasankalpa

    EK Married Club-2

    අපි ආයෙත් හමු නොව්නානම් ඉස්සර දවසක මියගිය සෙනෙහස යලි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොව්නානම්
  3. Dinushasankalpa

    EK Married Club-2

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ
  4. Dinushasankalpa

    EK Married Club-2

    සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිද වැල‍පෙනවා... රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා... ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ... සුසුම් නිම්නයේ සමුගන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ... මිලාන වූ මල් ඉකිබිද වැලපේ විකසිත කුසුමන් හිනැහෙද්දී... ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබේ මගේ...
  5. Dinushasankalpa

    EK Married Club-2

    ආත්ම ගණනක පෙමක් පතාගෙන අලිමංකඩ ලග තනිවෙන්නද මම :dull:
  6. Dinushasankalpa

    EK Married Club-2

    :frown: :angry: කියනකොට ඔහොම තමයි... දැං අපේ ඇමතිවරු උනත් කියන එකම කරනවද ඕයි... :nerd: මගුලක් කථාකරනවා.. :rofl::love:
  7. Dinushasankalpa

    EK Married Club-2

    ලස්සන අඹ ගසක් සොයාලා... කපාලා ලී ටිකක් ඉරාලා.... ඒකෙං පොඩි ගෙයක් හදාලා... එනවා එක්ක යන්න මං... :love::rofl::lol:
  8. Dinushasankalpa

    EK Married Club-2

    කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා... ඔයාගෙ හඩ එනකං කට්ටිය ඉන්නවා බලා... :rofl:
  9. Dinushasankalpa

    EK Married Club-2

    ජීවිතයක සතු එකම සුවේ... හීසර පහරක වදිනු පෙනේ..
  10. Dinushasankalpa

    EK Married Club-2

    අයි දෙයියනේ... තොට මෙච්චර ව්‍යංගයෙං කියලත් තේරෙන් නෑ නෙහ් අම්මපා... :angry::angry: මං කිව්වෙ.. ඉක්මනට එක්කෙනෙක් හොයාගෙන එකලාසයක් වෙන්ඩ ඕනෙ කියලා... දැං අපේ සෙක්ශන් එකේ මං විතරයි අන්මැරීඩ්.. අන්තිමට හිටිය එකාත් ගිය සතියෙ බැන්දා.. :baffled:
  11. Dinushasankalpa

    EK Married Club-2

    මා බොලද වියේ බැදී ආ...........ලේ.......... :love:
  12. Dinushasankalpa

    EK Married Club-2

    ඔක්කොම හොදයි.. මට ඒ ගෑනිව අල්ලන් නෑ.. :no: අළුත් සින්දුව කවුරු හරි රීමේක් කලොත් හොදයි... විනාස නොකර..
  13. Dinushasankalpa

    EK Married Club-2

    අර බිත්ති දිගේ ගෙදරට ගි‍යෙ චූන් වෙලා.. බඹන මතින් ඔබ හොදටම වමනෙ කලා...:baffled:
  14. Dinushasankalpa

    EK Married Club-2

    වෑන්,බස්, ආදී ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක්... ඇතුලත් කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගැනීමයි මූලික අරමුණ විය යුත්තේ.. :nerd:
  15. Dinushasankalpa

    EK Married Club-2

    කදුලු හුරතල් වැඩිද මන්දා ... පුන්චි දේටත් ඇඩෙන හින්දා........:dull: සද මෝදු වෙලා නැගෙනා.. රෑ කාලයෙ වනන්තරේ....... කුමරියකගෙ දුක් ගීයක් ඇසුනා දැන් නිරන්තරේ...:love:
  16. Dinushasankalpa

    EK Married Club-2

    :no::no: 5Q4oAMesAB8 :love::love::love::love::love: :love::love::love::D
  17. Dinushasankalpa

    EK Married Club-2

    මං හිතන්නෙ නීත්‍යානුකූල නොවන විදිහට මේකෙ ඉන්න අයව ස්ථීර කරන්න වැඩසටහනක් ගේන්න ඕනෙ
  18. Dinushasankalpa

    EK Married Club-2

    අපි ඈතට ඈතට පානගලා... ඝන වනන්තරේ...................:rofl::love:
  19. Dinushasankalpa

    EK Married Club-2

    නෑ බං... මං කිව්වෙ.... නෑ.. එක්කො ඕන නෑ තමයි..:rolleyes::D ඔව් බං.. මතකයි.. :baffled:
  20. Dinushasankalpa

    EK Married Club-2

    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැදි රන්දම් :rofl::love:

    No contents