1. Dinushasankalpa

    EK Married Club-2

    ‍මීවිතකින් ගත උනුසුම් වූවත්... සිත උනුසුම් වේදෝ..................:rolleyes:
  2. Dinushasankalpa

    EK Married Club-2

    බලං යද්දි ඒකත් ඇත්ත... ඔන්ලයින් කමියුනිටි වල හිටියට මොකද.......අපිට තව සෑහෙන්න දේවල් ඉගෙනගන්න තියෙනවා උඹගෙං... :rolleyes:
  3. Dinushasankalpa

    EK Married Club-2

    ඒ .. සිංහල භාශා සාහිත්‍යය අනේ.. ගනං ගන්න එපා.. තා , තී ,තෝ , තොපි , උඹ, උඹලා, ......:D ඔයා ගනං ගන්න එපා..
  4. Dinushasankalpa

    EK Married Club-2

    ශික්.. සුනාමියක් එන්න කියාපු දවස... :oo:
  5. Dinushasankalpa

    EK Married Club-2

    ඇත්තටම ඔයාලගෙ බස් දුවන රූට් එක මොකක්ද ? රත්නෙ මාමා නං අරහෙ නේ.. ඔයා කඩවත පැත්තෙද ? තරි මාමි ගියා නං මාත් අනිවා ම යන්න ඕනෙ... අනේ මං සල්ලි දෙන්නං .. දාලා යන්න එපා... දාගෙන යන්න..
  6. Dinushasankalpa

    EK Married Club-2

    ආ.. එළ... මං දැක්කා ග්‍රෑන්ඩ්පාස් පැත්තෙ ඔය වගේ එකක් තිබුනා සතියකට විතර කලිං.... උඹ කොහෙද ඒ පැත්තෙ ආවෙ ? කොහෙද ඉන්නෙ ? :rolleyes:
  7. Dinushasankalpa

    EK Married Club-2

    ආයෙ පයිප්ප කඩා ගන්ඩ තමයි ඔය හදන්නෙ.. :baffled::frown:
  8. Dinushasankalpa

    EK Married Club-2

    :frown::frown: බැන්දා නං ඒ විදිහට හිටපංකො.. දැං අපිට චාන්ස් එක දීලා.. :angry::angry:
  9. Dinushasankalpa

    EK Married Club-2

    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී විශ්වය අළතින් බිහිවේවා ඔබේම වී මා මගේ ම වී ඔබ අපේ ම වී අප ඉපදේවා......!!!!
  10. Dinushasankalpa

    EK Married Club-2

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....
  11. Dinushasankalpa

    EK Married Club-2

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....
  12. Dinushasankalpa

    EK Married Club-2

    සැනසෙන් නැලවෙන්න සුදෝ...................:love:
  13. Dinushasankalpa

    EK Married Club-2

    දැං ටිකකට කලිං ගෙදර ආවෙ... ආයෙ හෙට 9 වෙද්දි එහෙ ඉන්න ඕනෙ බං.. :baffled: මං යනෝ....... සු.රා... :D
  14. Dinushasankalpa

    EK Married Club-2

    :rofl:
  15. Dinushasankalpa

    EK Married Club-2

    ඇර ඇර අම් ඇල්... :rofl::lol: :rofl::love: මූ මොකාටද එන්න හදන්නෙ ? :baffled: හා හා හොරේ දැනුනා දැනුනා... :rofl::P :lol: :lol: ඒකනෙ බං.. මං බලං උන්නා පිටු ගානක් උත්තර බදින්න වෙයි කියලා... :baffled:
  16. Dinushasankalpa

    EK Married Club-2

    විචී සිස්ට උඹව බස් එකක නිකං දාගෙන ගියා කියන්නෙ ඇත්තද ? :nerd:
  17. Dinushasankalpa

    EK Married Club-2

    Ko ban No: eka ? :dull:
  18. Dinushasankalpa

    EK Married Club-2

    happa ehemada... :sorry:
  19. Dinushasankalpa

    EK Married Club-2

    :love::love:
  20. Dinushasankalpa

    EK Married Club-2

    :frown::nerd::rofl::lol:

    No contents