ජනගහනය වැඩියි. සිරාවටම රටක ජනගහනය පාලනය කරේ නැත්තම් ඒ රට ඉවරයි.
ඒත් මේක මට හිතෙනවා paradox එකක් ද කියලා බන්. ජනගහනය වැඩි වුණාම මිනිසුන්ගේ අවශ්‍යතා හා වුවමනාත් වැඩි වෙනවනේ. එතකොට තව රැකියාවලුත් වැඩි වෙනවා. ඒත් කොහොම වැඩි වුණත් රැකියා වියුක්තිය වැඩි වෙනවා ජනගහනයට සාපේක්ෂව. දන්න කෙනෙක් කියලා...