මට මතක් වුණා අපේ සර් කෙනෙක් හිටියා. ඒ සර් අපිට කියනවා නිතරම හෙමින් ජීවත් වෙන්න කියලා. එතකොට ජීවිතේ ප්‍රශ්ණ අඩුයි වගේම සතුටින් ජීවත් වෙන්නත් පුළුවන්ලු. ඒ කියපු දේවල් තේරුණේ ඉස්කෝලෙන් අවුට් වුණාම. ආයෙ අවුරුදු දෙක තුන යද්දි අපේම යාළුවො ළමයි වඩාගෙන දහ දුක් විඳිනවා බැඳලා ළමයි හදන්න ඉක්මන් වෙලා. මට...