1. Dinushasankalpa

    EK Married Club-2

    :baffled::nerd:
  2. Dinushasankalpa

    හයිවේ එකෙ යන ඔයාට...

    ස්තූතියි
  3. Dinushasankalpa

    EK Married Club-2

    ඒ මොකෝ ?? මං පත්තරේ කිව්වට.. ඒකෙ එඩිටෝරියල් එකේ නෙවෙයි.. පොටෝ එඩිට් එකේ..... :yes: :rofl: ආයෙ යුරාට මල ජම්ප් වෙනවා මේවා දැකලා.. :rofl::rofl:
  4. Dinushasankalpa

    EK Married Club-2

    ඇයි.. වාහන ගන්නවා කියන්නෙ... - සල්ලි... වාහන දුවනවා කියන්නෙ... - ඒත් සල්ලි... වාහන කැඩෙනවා කියන්නෙ ඒත් සල්ලි.... :rofl::rofl: ගෑනුංට ශොපිං වලටයි.. අරවටයි මේවටයි.. කොච්චර සල්ලි ඕනද... දැං උඹලා ඔය වාහන හදන්න වැඩිපුර සල්ලි වියදං කරද්දි උංට කේන්ති යයි... :rofl:
  5. Dinushasankalpa

    EK Married Club-2

    :dull::dull: ඇත්තටම උට මොනවා උනාද ? උ මාව රිමූව් කරලා ෆ්රෙන්ඩ් ලිස්ට් එකෙනුත් :baffled:
  6. Dinushasankalpa

    EK Married Club-2

    :baffled::baffled::rofl:
  7. Dinushasankalpa

    EK Married Club-2

    මුගෙ දිගට හැඩට තිබුන කොන්ඩෙ ටික ටික ගැලවෙනවා........ ලස්සනට තිබුන රැව්ලත් දැං ටික ටික සුදු වෙනවා......... අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා..... ටික ටික තරි.. ටික ටිත වයසට යනවා......................... ඕවා ඔහොම තමයි............... ඕවා ඔහොම තමයි....:rofl:
  8. Dinushasankalpa

    EK Married Club-2

    මං ලංකාදීපෙ වැඩ දැං.. ඇයි මං එක් දිනක් කිව්වෙ.. :rolleyes: :rofl::rofl: පව් යකෝ උ... බැංකු ලෝන් ගහගෙන..... :dull: අර යකා උපංගෙයි බිලිදා මැරුවා.. :angry:
  9. Dinushasankalpa

    EK Married Club-2

    ඒකත් අවාසනාවකට ඇත්ත කථාවක්ද ? :dull::rofl:
  10. Dinushasankalpa

    EK Married Club-2

    තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී......... තරී තරී දවසක් මා ‍හොරෙං දුටී........ තරී තරී ගැරෙජ් වලම නිතර සිටී....... තරී තරී නෝනා දෙයි උඹට ගුටී......:rofl:
  11. Dinushasankalpa

    EK Married Club-2

    :rofl::rofl: :P ඒවා තමයි :rofl:
  12. Dinushasankalpa

    EK Married Club-2

    කැරට් විසි හතරේ මුද්දක් ණය වෙලා අරං..... හවසට එන්න කියා... කියන්න ඇයි ඔබ නාවේ........ මට කෙලවන්නද හැදුවේ........... :angry::angry: දෑවැදි දෙනවා කියා පොර ටෝකිං දීලා තමයි... මේකිව මට සෙට් කෙරුවේ...... ආතල් එක ගත්තම ඔබට පෙනේවි....... ඇති මගුලක් ඒකෙත් නෑ අයියෝ සල්ලී..... :dull: ගෙල බැදගන්න කියා...
  13. Dinushasankalpa

    EK Married Club-2

    බයිලා වෙන්දේසිය අරං ආවා වරෙල්ලා.......................... :rofl:
  14. Dinushasankalpa

    EK Married Club-2

    ලස්සන සුදු ගවුම් ඇදලා පිච්ච මල් වගේ...:D පාසල වෙත ඔබ යන එන සොදුරු මාවතේ...:rolleyes: ලස්සන කවි සින්දු කියපු බඹරු ඇත වටේ...:no: උස්සන පා නොනැවතී තියන්න පාසලේ... :dull:
  15. Dinushasankalpa

    EK Married Club-2

    දෝතිං පඩුරු අරං බාර හාර ඔප්පු කරං කතරගමිං දෙවිදුට වැදලා...... පෝලිං ගැහිලා වරෙං සුවද පොට්ටු තිලක තියං .. නටන්න කාවඩි බයිලා... :rofl:
  16. Dinushasankalpa

    EK Married Club-2

    ලට්ට පට්ට එකතු කරලා දවසෙ ඉතුරු හරිය... සද්ද බද්ද දාලා හැදුව මේක.......... (මොකක්ද ) :dull:
  17. Dinushasankalpa

    EK Married Club-2

    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දිය වැල්.... මං ආස කරන මැණික් කැටේ නිල්......... දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්... ලස්සන මගෙ කිරිල්ලි සුරතල්... :love::love::love::love::love:
  18. Dinushasankalpa

    EK Married Club-2

    සම්පූර්ණයෙන්ම මොඩිෆයි කල් ලාන්සර් එකක් මේ.. මගෙ යාළුවෙක්ගෙ... ඔය හයිවේ එකේ ගත්ත පින්තූරයක්..

    No contents