1. Dinushasankalpa

    EK Married Club-2

    උඹ ඔන්ලයින් එන්නෙත් තරි මාමා රෑ ශිෆ්‍ට් එකට ගියාම නේද ? :rofl:
  2. Dinushasankalpa

    EK Married Club-2

    :rofl::rofl: උට අද එපා වෙලා ඇත්තෙ ටයර් කඩ අස්සෙ රිංගලා... ආපු ගමං ඕක ඇහුවොත් ඕකා ලිං කපං පනියි :rofl::rofl:
  3. Dinushasankalpa

    VIPER

    පට්ට
  4. Dinushasankalpa

    හාකො

    හාකො
  5. Dinushasankalpa

    ඇයි සහෝ....

    ඇයි සහෝ....
  6. Dinushasankalpa

    අඩෝ .......... වෝල් පේපර් එක වෙනස් කරපං.. වමනෙ යන්ඩ එනවා බං..

    අඩෝ .......... වෝල් පේපර් එක වෙනස් කරපං.. වමනෙ යන්ඩ එනවා බං..
  7. Dinushasankalpa

    බබාට නමක්

    මෙන්න මේක පොඩ්ඩක් බලන්න.. ඔයාට උදව් වෙයි.. http://www.saubaagya.com/babyNameS.html
  8. Dinushasankalpa

    EK Married Club-2

    ලිද :rofl:
  9. Dinushasankalpa

    බබාට නමක්

    .Congratz kiwwa mulinma onna.. :D waasanawantha daruwek... :) ටනාෂා කෙණිත්මා.. ටශ්නි කිත්මිණි කෙවින්දි orrrrr... :D ඩර්පිනා ට්‍රොල්කොමික්ස් ;) ;)
  10. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    බලා යන්න ආවා........ මගෙ නෑදෑයෝ..........
  11. Dinushasankalpa

    EK Married Club-2

    මං නං දන්නෙ නූල කැඩුනොත් සරුංගලේ කඩලා යනවා කියලා තමයි මචං...:baffled:
  12. Dinushasankalpa

    EK Married Club-2

    :dull:
  13. Dinushasankalpa

    HELP - Wedding wording

    :baffled::rofl::P
  14. Dinushasankalpa

    EK Married Club-2

    අපෝ බෑ බං... උ හිතයි උගෙ වෙඩිම මං ජෝක් එකට ගත්තා කියලා.. :baffled: අපේ ක්ලබ් එකේ එක්කෙනෙක් දාපුදෙං ඒකෙ.. මට අවුලක් නෑ.. :P
  15. Dinushasankalpa

    EK Married Club-2

    උපන් දා ඉදං තනිකඩ වී ඉදලා..... කෙල්ලො දෙතුන් දෙනෙකුට ලොකු පොලු තියලා...... හොයං එද්දි උං මා මරනවා කියලා..... ඔන්න මචං මං බදිනවා හිටු කියලා............. ලබන මාසෙ ................ දා අපි සෙට් වෙමුද..... ................ හෝල් එකෙ පාටිය අරගමුද...... පෝරුවෙ වැඩට කලියෙං හරියට එමුද... පවුලේ සැවොම...
  16. Dinushasankalpa

    HELP - Wedding wording

    :D මට ඕවා තේරෙන් නෑ.. බම්ප් එකක් දාලා දෙන්නං.. ඕනෙ නං කවියක් වගේ ලියලා දෙන්නං.. :rofl:
  17. Dinushasankalpa

    EK Married Club-2

  18. Dinushasankalpa

    EK Married Club-2

  19. Dinushasankalpa

    EK Married Club-2

    No contents