රත්නේ බස් රත්නේ...
රත්නේ බස් රත්නේ හාදූ දේවී.....
හෝස් එකක් විලසට අප නා වා වී.....
දැලා අමා පානේ මුව බේරේවී....
හිටගෙන ඉන්නත් පණ නෑ විසී වේවී.....
තරි මාමට බැන්නේ....
දුකටයි අද බොන්නේ....
කිතුල් ගහෙං බාගෙන හොද සංයෝගේ....
මගුල් නටයි ලැප් කාපර් බස් රත්නේ......
තරියට බැනගෙන ගිය බස් රත්‍නෙට තරු...