1. Candid-B

    කස්සප ගුගුලයි, ගුපියන් මීක් මීක් කියමින් සිරිකොතට දුවයි!

    @YelaWolf dislike දාලා මහන්සිත් ඇතිනේ.. බොමුද සීතල වතුර වීදුරුවක්?
  2. Candid-B

    ලංකාව 🇱🇰

    නියමයි
  3. Candid-B

    පොසොන් පෝයේ වැදගත්කම මොකක්ද?

    පොසොන් කියන්නේ මිහිඳු කියන හාමුදුරුවො ලංකාව ආක්‍රමණය කරපු දවස. 😔
  4. Candid-B

    උබලා කිරියට එනවා කියලා වයිෆ් දන්නවද?

    නෑ බන් හොරෙන් එන්නෙ. 🙂
  5. Candid-B

    රනිල් වයසයි නම් ටිල්වින් තරුණ ද

    ජෙප්පොන්ට සෙරෙප්පු පාරක්. 😄
  6. Candid-B

    කොල්ලො පැ ටි කි යූ 💅කරන්න පටන් ගත්තාම

    ඊයා කළු තඩියා කරවල වාඩියක ඉඳලා පැඩිකියූ කරන්න ඇවිල්ලද කොහෙද 😔
  7. Candid-B

    කරනීයමෙත්ත සූත්‍රය විකුර්ති කරලලු නේද ?? වීඩියෝ එක නැද්ද හොයාගන්න ??

    Youtube එකට ගිහින් බලපන් කරණීය මෙට්ට සුට්ටර dj remix කියලා suggest වෙනවා 🙄 හැබැයි එක අතකට කොල්ලො ඕවා කරන එක සාදාරනයි. මොකද අපි කවුරුවත් ඕවයේ තේරුම වත් දන්නේ නෑ. නිකන් ගිරව් වගේ ඔහේ කියනවා මිසක්. 😄 ------ Post added on 1718909251
  8. Candid-B

    කරනීයමෙත්ත සූත්‍රය විකුර්ති කරලලු නේද ?? වීඩියෝ එක නැද්ද හොයාගන්න ??

    හාමුදුරුවෝ මේවා පන්සල් වල දාල සම්මා ඩාන්ස් දායිද දාන්නේ නෑ 🤷‍♂️
  9. Candid-B

    මගේ හදේ උපන් ලපේ! 🫴

    ටොපාගෙ උපන්ලප දාන්නෙ නෑ බන්. ටොපාගෙ නෙමෙයි මම කිව්වෙ පෙර සමේ සහ අනිත් තැන් වල. :baffled:
  10. Candid-B

    මගේ හදේ උපන් ලපේ! 🫴

    අඩේ මගේ බිජ්ජෙ උපන්ලප තියෙනවා බන් ගොඩක්. මොකද මන්දා. මම ළඟදි ගණන් කරා ඇට දෙකෙත් එක්ක 14ක් තියෙනවා. 🤷‍♂️
  11. Candid-B

    Breaking: ඇමරිකානු ජනපති අනතුරේ! කුමන්ත්‍රණයක්ද? ❗️⚡

    I think Joe is not being body doubled. It's the shadow of his shirt collar that the light is casting upwards towards his face. :unsure:
  12. Candid-B

    ඇන්ටනා Case

    අඩෝ freesat කොහෙද තියෙන්නේ? ඒක දැන් 13000ක්‌ ද කොහෙද අපි ගත්තේ 5600ට ------ Post added on 1718889020
  13. Candid-B

    පුංචි වීරයෝ 😍

    ගයත්‍රීගෙ ළමයිද මේ? අම්මොහ් කීයක් ඉන්නවද බන් 😔

    No contents