මම කියන්නම් සමු ගැනීමේ ගීතය
වෙන් වෙන්න දැන් ළඟයි..
වෙන් වෙන්න බෑ දුකයි..
අපෙ හිත් අහිංසකයි..
කඳුලක් වගේ හඬයි..:cry:
තව එක සැරයක්..
හමුවන්නට ඇත්නම්..
නොසඟවා පවසන්නම්..
ඔබට ආදරෙයි මං..🥰
සමුගන්නේ නෑ..
වෙන් වන්නේ නෑ..
කෙදිනක හෝ ඔබගෙ සිතුම් පැතුමන්..
ඉටු වේවී..😇