අම්මපා... :shocked:
ඒ කුවෙට් වල වෙන්නැති බං...
මෙහෙ නං..
මනුස්සයෝ../ඒයි මිනිහෝ/යකෝ/ඕයි... ...
සීනි ඉවරයි/ගේ හරියෙ කන්ඩ දෙයක් නෑ../ළමයින්ට කන්ඩ දෙන්නෙ හුලංද/තේකොල ඉවරයි/හාල් ඉවරයි/කිරිපිටි ඉවරයි/ගෑස් එක ඉවරයි.. :shocked::sorry:/ ලුනු ඉවරයි/ළමයගෙ බෙහෙත් ටික ඉවරයි/උම්බලකඩ ඉවරයි/මේ ලෝකෙ මස් මාලු...