1. Dinushasankalpa

    EK Married Club

    හපොයි... ටාටා නැනෝ දෙකක් අරං දාපං හයර් දුවන්ඩ.. :sorry: ආ මෙන්න..
  2. Dinushasankalpa

    EK Married Club

    :shocked: යකෝ දැං තහනං කරලා නේද ඔය සීන් එක... පත්තරෙත් ගියා තහනං කරනවා කියලා අනවශ්‍ය ශබ්ද.. මං ටාටා එකට ගිය වෙලාවෙ දැක්කා.. උං ඔය සීන් එක ලොකුවට ගහං ඉන්නවා.... ඇයි උංගෙ බීට් නෑ නෙහ්.. :lol::rofl:
  3. Dinushasankalpa

    EK Married Club

    අපෝ ඒක ලෙඩයි කියනවා නේද ? මිට්සුබිශි එකක් ගනිං... ඩ්‍රයිවර් මහත්තයෙක් හොයලා දෙන්න බලන්නං... විස්තර ටික පී එම් එකක් දාපං.. රූට් එක... කවර් කරන්න ඕනෙ ගාන එහෙම දාලා.. :rolleyes::yes: සිරාවට.... බස් එක නඩත්තු කලේ නැත්තං කෑවෙ නෑ වගේ.. :rofl: ආසාවෙ බැරුව ඉන්නෙ රෝසා එක ගන්නකං.. :rofl:
  4. Dinushasankalpa

    EK Married Club

    ඒ උනාට බැනුං පොඩ්ඩක් ඇහුවා වගේද අයියා.... අනිත් උංගෙ ටර්න් ටිකත් කපාගෙන කුට්ටිය ගෙදර අරං එද්දි... :lol:
  5. Dinushasankalpa

    EK Married Club

    හපෝ.. එහෙම කියන්ඩ එපා මගෙ කුමාරයට... :baffled: පට්ට කන්ඩිශන් එකට තියන් ඉන්නවා බොල... එළවන්න මාර ලේසියි... කාර් එකක් වගේ... පිකප් එකත් පට්ට.. අපි මේ බැලුවෙ .. මේක තියෙද්දිම ලීස් කරලා ඒසී රෝසා එකක් ගන්න.. 69 කට..
  6. Dinushasankalpa

    EK Married Club

    චික්... :oo: බඩ පපුව මොකක්ද වෙනවා බොල ඒ සද්දෙට... හැබැයි ටාටා එකට වඩා නං දහස් ගුනයක් හොදයි ලේලන්ඩ් ..
  7. Dinushasankalpa

    මීයා-Meeya

    හැමෝටම ස්තූතියි..
  8. Dinushasankalpa

    Nokia X2 for sale

    මචංලා... ෆෝන් එක අද දවල් දුන්නා..... 7500 කට... ඔයාලා දීපු සහයෝගයට ගොඩාක් ස්තූතියි...
  9. Dinushasankalpa

    මීයා-Meeya

    sameerasadaru නාපන් කො
  10. Dinushasankalpa

    EK Married Club

    :rofl::rofl: පට්ට ඩයල් එක්ක නෙහ්... හාම්පුතා සලකන සැලකිල්ලෙ හොදකමට වෙන්න ඇති වාහනේ පරිස්සං කරන්නෙ..:rofl:
  11. Dinushasankalpa

    EK Married Club

    බස් එක සිවිලියන් එකක්... කින් පින් එකත් ටිකක් අවුල් තිබුනා... ලයිනර් ඇන්ඩ් ඩ්‍රම් කේස් නිසා තමයි එකක් තිබ්බෙ... දැං හරි... යකෝ ඩිපරන්සල් වලට දෙයියන්ගෙ පිහිටයි එහෙනං... :sorry::sorry: දැං පිකප් කරද්දි ඩග් ගාලා සද්දෙ ඇහෙනවා ඇති.. :nerd:
  12. Dinushasankalpa

    EK Married Club

    සිරාවට...:dull::rofl: මෙහ්... අර අළුත් බස් වල එන විසිල් එක පට්ට නෙහ්... බර බර සද්දෙට වඩා ඒක හොදයි.. :cool:
  13. Dinushasankalpa

    Nokia X2 for sale

    :sorry::sorry: dan ati ban.... ganna kawruwath nehe..
  14. Dinushasankalpa

    EK Married Club

    :rofl: :shocked::shocked: :sorry: ඒ උනාට අපේ මාමි ගෑනුන්ට බය නෑ... රෙද්ද උස්සලා දෙනවා කිව්වෙ කුඩු වෙන්ඩ... :yes::yes::cool::cool: මාමි වීරයා.. :yes:
  15. Dinushasankalpa

    EK Married Club

    :sorry: හප්පා... එහෙමද...ඕවා පට්ටලේ දාලා පේස් කරලා දාන්න මස ඉතුරුවෙලා නැද්ද ?? අළුතෙන් දාන්ඩ නං ලිද තමයි... :sorry: අපේ බසයට ෆ්‍රන්ට් බාර් එක තිබ්බා 40ක් ගියෙ... උඹලගෙ ඉන්දියන් ඒවගෙ ගනන් නං දන් නෑ.. :sorry: අඩු මිසක් වැඩි වෙන්න නං බෑ හැබැයි.. ආස්චර්යෙ නෙහ්.. :lol:
  16. Dinushasankalpa

    EK Married Club

    :baffled::baffled::(:( :nerd::dull: හිටපංකො... තරි මාමි ආවම කියනවා... තොට ගස්සනවා.. :oo:
  17. Dinushasankalpa

    EK Married Club

    අනේ යකො..... බ්‍රේක් ඩ්‍රම් එක චෙක් කොරන්ඩ ගෙදරම බැරිද ? :rofl: ගැරෙජ් යන්න ඕනෑ යෑ ?
  18. Dinushasankalpa

    Nokia X2 for sale

    හයට නං ටිකක් අමාරුං බොස්... :sorry: සොරි..
  19. Dinushasankalpa

    EK Married Club

    ඒ උනාට ඒක හරි රසවත් නෙහ්... :rofl:
  20. Dinushasankalpa

    Hi

    අම්මාපා.. එහෙනං කදමලු බැදගෙන නෑදෑයො බලන්ඩ ගිය විදිහයි....රජකාලෙ උල තියපු විදිහයි පෙන්නාපං රාලහාමි... :yes::lol:

    No contents