1. Candid-B

    උඹලගේ යාළුවෙක්, උඹලට මෙහෙම කරොත්?

    උබ Gay ද? ඒක වෙන්න ඇති කිව්වේ නැත්තේ
  2. Candid-B

    ඇයි මේ පොඩි එව්න් කොටට් අදින්නේ

    මම ඉන්නෙ UK වල බන් 🙄
  3. Candid-B

    දැන්ම ගනිල්ලා...

    Shib sell karanna puluwanda ona welawaka?
  4. Candid-B

    ඇයි මේ පොඩි එව්න් කොටට් අදින්නේ

    පිටරට වල පොඩි අයට එහෙම අන්දනවද? මම දැකලා නෑ
  5. Candid-B

    Perfume පිස්සුවක් ගැහුවා.. 🧴🧽

    One million එක ගහන්නේ පකෝ රබානේ එකෙන් 🙂 රබන් පකයා
  6. Candid-B

    J Starlin මේ උඹ කියපු කොට කෙට්ටු කෙල්ලද බලපන්

    අම්මොහ් මටත් කලින් හිටපු office එකේ ඔය වගේම සූටි කෙල්ලෙක් සෙට් වුණා. උස 4'5"යි. ලස්සනයි ජපන් කෙල්ලෙක් වගේ. මට පින නෑ බන්. මම ඒකිට friendship එකට‍ අර කෙල්ලො පිටේ දාන් යන චුටි බෑග් එකකුත් අරන් දුන්න. මගේ පපුව හෝස් ගාල යනවා
  7. Candid-B

    Perfume පිස්සුවක් ගැහුවා.. 🧴🧽

    One Million කියල perfume එකක් තියෙනවා. පට්ටම professional smell එකක් තියෙන්නෙ.
  8. Candid-B

    J Starlin මේ උඹ කියපු කොට කෙට්ටු කෙල්ලද බලපන්

    ඇයි බන් කොල්ලගේ මුණ පෙන්නනේ නැත්තේ?
  9. Candid-B

    2000 පස්සේ ටියුෂන් සර්ලා

    ඇන්ටිලත් වැඳලා යනවද කොහෙද. 😄
  10. Candid-B

    ඔන්න එහෙනං අපිත් ගියා..

    සුපිරි 😍
  11. Candid-B

    පරණ ස්ටෝරියක් මතක් වුණා මටත්

    ඉතින් උබත් අහන්න එපැයි කෝ මාත් ඉඹල බලන්නද කියලා. ඉඹිද්දී නළලට කිස් එකක් දෙන්න තිබ්බ.
  12. Candid-B

    IT gammak thiyena minissu

    නෑ මම නම් කියන්නේ කමක් නෑ role model තියා ගත්තට. අනුකරණය කරාට කමකුත් නෑ. හැබැයි උබටම තේරෙයි දවසක කොහොමද හොඳ කියලා. අන්න එදාට උඹට උඹවම හම්බෙයි.
  13. Candid-B

    Attention එක මදි, focus මදි

    ඔය වයසට ඔහොම හරි ඉන්න එක ගැන සතුටු වෙන්න සීයේ. 🙂
  14. Candid-B

    Use dark web ordered cards

    Dark web එකෙන් තුවක්කු, බෝම්බ ටිකක් අරන් බැංකුවක් කඩපන්කො. ඕව කරලා වැඩක් නෑ. 🤔
  15. Candid-B

    අද ලත් සම්බ කිලෝ 5 උරයක් ගෙනාව

    අපි නම් කන්නෙ උළු හාල්. :(
  16. Candid-B

    මේ ට්‍රැක්ටර් එකට ගැහිල්ල මතකද උඹලට? එ‍් දවස්වල කට අ‍ැරන් බලපුවා. 😍😍

    හමුදාවෙම ට්‍රැක්ටරේකටලු ගහල තියෙන්නෙ. 😔
  17. Candid-B

    නිර්මාණ ශිල්පියෝ ටික එන්ඩෝ

    පෙට්ටි කඩ බම්ප්
  18. Candid-B

    NPP ප්‍රතිපත්ති ලංකාවට හරියනවද?

    JVP ආණ්ඩුවක් ආවොත් ටයර් මිළ ඉහළ යනවා.

    No contents