1. Candid-B

    පිහියෙන් ඇනලද වෙඩි තියලද මැරුවේ හරියට එකක් කියන්න 😂

    ඉතින් වෙඩි තියල පිහියෙනුත් අනින්න ඇති. 😔
  2. Candid-B

    sri lankan mercenary in russian army

    1 2 3 4 5 6 7 8 9 10
  3. Candid-B

    TVS Ntorq එකක් ගන්න තීරණය කෙරුව

    බයික් එක විෂි කරලා දාපං. කිරියෙන් නම් යන්න එපා. Ntorq එක හොඳයි. පුළුවන් නම් dio එකක්ම ගනින්. Electric බයික් ගන්න එපා මරාල තමයි.
  4. Candid-B

    පිහියෙන් ඇනලද වෙඩි තියලද මැරුවේ හරියට එකක් කියන්න 😂

    කැරි ජෙප්පො ලැජ්ජාව වහගන්න පෝස්ට් හදන්න පටන් අරන්. :-)
  5. Candid-B

    තන් පුඩු වල ගෙඩියක්

    fungal infection එකක් වගේද දන්නෑ. එතකොට මොන දොස්තර කෙනෙක්ටද බන් පෙන්නන්න ඕන ? ප්‍රසව හා නාරිද නැත්තම් නෝමල් ඩොක්ට කෙනෙක්ට පෙන්නුව නම් හරි නේ ?
  6. Candid-B

    මට පොඩි මානසික කේස් එකක් තියෙනවා..

    "Fake it until you make it" කියලනේ උබ කියන්නේ. ඒකෙන් confidence එක නම්එ නවා.
  7. Candid-B

    මට පොඩි මානසික කේස් එකක් තියෙනවා..

    උබුන්ටු සත්ත අබ්යසය කියන්නේ මොකද්ද? Video එකක් තියෙනවා නම් දාපන්. 🤔
  8. Candid-B

    ඔයාලගේ සද්දෙට අපි තබේකට බය නෑ

    උබත් දුන්නේ ගෝටට නේ ඉතින් වෙන මොන කතාද. 🙂
  9. Candid-B

    මෙතන කාගෙද වැරැද්ද?

    ඔව් නේ කුළු හරක්‌ දෙන්නයි පිං ගොනයි වගේ. 😔
  10. Candid-B

    මෙතන කාගෙද වැරැද්ද?

    නෑ පොන්ස් ඉතින් බොරු සිල් රකින්න ඕන නෑනේ. බොරු සිල් රැකලා හරි වැදගත් හරි තැන්පත් කියල බොරුවට පෙන්නන්න කාටත් පුළුවන්. මිනී මරුවොයි හොරුයි තමයි ඔහොම බොරු තැන්පත් කම් මවා පාන්නේ. 😄
  11. Candid-B

    උඔගේ තාතතා 🤯🤯

    JVP පොන්ස් නම් අමු ගල් ඉබ්බෙක්. හෙනම ගල් කපටි කුහක චීත්ත දෙපිටකාට්ටු මුණක් තියෙන්නෙ.
  12. Candid-B

    ♦️ගු ඇන් පී පාස්කු බෝම්බ ආතල්

    ජය වේවා කියන එක සාධාරණයි. ඌ කියන්නෙ පාස්කු බෝම්බෙන් පස්සෙ මීගමුවෙ පවත්වන පළවෙනි රැස්වීම කියලා.
  13. Candid-B

    මට පොඩි මානසික කේස් එකක් තියෙනවා..

    නෑ මචන් ඒ කතාව නම් අදාළ නෑ. කොච්චර වයසක මිනිස්සු ඉන්නවද හොඳට ගණන් හදන්න පුළුවන් අය. මම නම් නොහැකියාවක්/දුර්වලතාවයක් වයසට බාර දෙන්න ලෑස්ති නෑ. නොහැකියාව මොන වයසකින් හරි නැති කරගන්නයි ඕන.
  14. Candid-B

    asliyanage ට වෙච්ච වැඩේ

    හාමුදුරුවරුන්ට කරන්න බැරි එකම දේ ඒකමනේ. කවුරුවත් බෙන්ස් එකක ගියාට මොකුත් කියන්නෑ. කවුරුවත් මස් කෑවට මොකුත් කියන්නෑ. කවුරුවත් හාමුදුරුවො අරක්කු බිව්වට මොකුත් කියන්නෙ නෑ. හැබැයි ඕන්න සෙක්ස් කරල මාට්ටු වුණොත් කපෝති. ඒක නිසා ගිහියන්ගෙන් පළි ගන්න ගිහියොත් සෙක්ස් වලින් ඈත් කරනවා. :-)
  15. Candid-B

    මේ බජට් එකට මේ භාණ්ඩේ හොඳයිද? නැත්තන් මීට වඩා හොඳ එව්වා තියේද? 🤔

    පන්සලේ ලවුඩ්ස්පීකරේ සද්දෙ එක්ක ඕවා මොනාද බන්. දැන් අපි කම්මලේ ඉන්න බල්ලො වගේ. සද්දෙ පුරුදුයි.:rofl:
  16. Candid-B

    මට පොඩි මානසික කේස් එකක් තියෙනවා..

    අනේද කියන්නෙ. එපා වෙනවා වෙලාවකට.
  17. Candid-B

    Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

    එක්සැමිනර් හිටියෙ ගෑනු කෙනෙක්. ත්‍රිවිල් එකේ යන ගමන් ත්‍රීවිල් එක ෆාමසියක් ගාව නවත්තන්න කිව්වා. ඉතින් මාත් නැවැත්තුවා. ටිකක් දුර යනකොට ගෙස්ට් හවුස් එකක් පෙන්නලා ඒක ඇතුලට හරවන්න කිව්වා. මම බැලුවා මොකද කියල. පස්සෙ මාව ඇතුලට එක්කන් ගිහින් මල්ලි අපි සෙක්ස් කරමුද ඇහුවා. මාත් හා කියල කියල සෙක්ස් කරා.

    No contents