නැවත හැරී බලමු....:nerd::nerd:
කියවලා බලන්න මේ කියපු දේවල් වලින් කීයක් ඔයාලගේ ජීවිත වලටත් ගැලපෙනවද කියලා...:dull::dull:
උපුටා ගැනීම- ෆේස්බුක්
•වසර 2000ට පෙර - ටීවී එකේ කාටුන් බලන්න හරි ආසයි. පොඩි කාලේ රොබින් හූඩ් යද්දී හැමදාම අම්මට මොනව හරි කියල ශේප් කරලා රොබින් හූඩ් බැලුවා.
•වසර...