සමයං ලෝකේ... සමයං කාලේ... සමයං විදිහට හැදිච්ච.. සමයං ඩයල් ආස්සරේ කරපු... සමයං පොරක් විදිහට ඔන්න මං පටං ගත්තා යකා ඇන්ඩ් ඩී තියරි..
ඉස්සෙල්ලම කියන්ඩ එපැයි... මටත් ලොකු ආසාවක් තිබුනා මෙගා නූලක් දාන්ඩ...
හැබැයි ඉතිං මෙගා මෙගා කිය කිය පටං ගත්තට පිටු 10ක් යද්දි ඒක ඩව්න් වෙනවා... වට් ටු ඩූ ඉතිං නරක...