SMS සමහරු රේඩියෝ වලින් පිරිත් දානවා. උදාහරනෙකට උදේ 5ට විතර අපිට ඇහෙනවා අල්ලපු ගෙදර පිරිත් දාල තියෙනවා.(සද්දේ අපිට භාධාවක් නැති වෙන ගාණට) ඉතින් ඒ ගාථාවේ වචනෙක වත් තේරුමක් නොදැන එහෙම දාන එක අනුවණ කමක් නෙමෙයිද? දවසක් @Rontmir දීල මම වජිර බුද්ධි හාමුදුරුවොන්ගේ සාකච්චාවක් ඇහුවා. එයා කියනවා බුදු...