අනුරාධගෙ කාමරේට අද මහසෝනා එනවා. මහසෝනව පේන්නෙ නෑ. මූණ බලන කණ්නාඩියකින් බැලුවොත් විතරයි පේන්නෙ. මහසෝනව දැක්කොත් ඌ බෙල්ල මිරිකනවා. මහසෝනව වැහිලා බෙල්ල මිරික ගන්නෙ තමුන්මයි. හැබැයි එහෙම කරන්නෙ මහසෝනගෙ චායාව කණ්නාඩියෙන් දැක්කොත් විතරයි. ඒ නිසා කාමරේ කණ්නාඩි තියෙනව නම් අයින් කරන්න. අද රෑට එනවා...