:sorry::sorry: දුකක් නං නෑ... ඕනෙ කෙනෙක්ට අයිතිය තියෙනවා තමන්ට හිතෙන දේ කියන්න කියලා ආකිමිඩීස් කියලා තියෙනවලු :yes:
ලියන දේ හරයක් නැති වෙලේට අඩු පාඩුවක් කිව්වම මේකෙ මගෙ යාලුවො ඒක ස්තූති කියලා මන් හදා ගත්තා.මන් ගොඩක් දරාගන්න බැරි සන්වේදී කෙනෙක්.උඹ මට කිව්වා මගෙ ශිට් රයිටින්ග්ලු. ඔහේ ගලන් යන...