1. Candid-B

    why is it considered the Circle has only one side ? please explain.

    @AnuradhaRa උබට වගේම මටත් කාලෙකට කලින් හිතුණ ලොකු ප්‍රශ්ණයක්.
  2. Candid-B

    මේ සර් කොහොමද මෙහෙම ලියන්නෙ 😮

    ඉතින් පයි මතක තියන් ඉන්නෙ ඇයි බන් ? ශුවර් එකට ඕකා බෙද බෙද බලන්න ඇති බෙදල ඉවර කරන්න පුළුවන්ද කියල. පස්සෙ මොළේ කුරොවල් වෙලා. :unsure:
  3. Candid-B

    ජංගි හොරා

    ජංගි හොරා එකේ ලින්ක් එක දියන්.
  4. Candid-B

    මාලිමාවේ කටු ගැලවේ. 😪

    ජේවීපී එකෙන්ම මරන්න ඇති. ජේවීපී මිනීමරුවො.
  5. Candid-B

    මාලිමාවේ කටු ගැලවේ. 😪

    කුමාර් ගුණරත්නම් නිකන් බාස්කට් බෝල් ගහන මයිකල් ජෝඩන් වගේනේද බන් ? ලපකොටා නැතුව කුමාර් ගුණරත්නම් වගේ කෙනෙක් ජනාධිපති අපේක්ෂක වුණොත් මම දෙනවා.
  6. Candid-B

    ඒක නෙමෙයි ගණන් අඩු වෙලා

    කුරුඳු වත්තක් තියෙනව කියන්නෙ සල්ලි තමයි. බොරු ගණන් බන්. පහු ගිය කාලෙ ගම්මිරිසුත් පට්ට ගණන්. :(
  7. Candid-B

    අද රෑට

    උබ රන්ජන් අයියා ඉන්න වන් ෂොට් වන් බැලුවද ? මරු බන් හිනා කාල පන යනවා. සුපිරියක් තමයි.
  8. Candid-B

    බුදුන් උපන්නේ ලංකාවේද ?

    ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ප්‍රදේශයේ ඉපදිලා තියෙන්නෙ
  9. Candid-B

    Have you had experience being bullied?

    මම නම් දන්නේ කසිප්පු බූලි විතරයි
  10. Candid-B

    බිජ්ජට සහ කිම්බට ගම්මිරිස් පිබිම

    සෙත්සිරි දෙන මහ ගුණ මුහුදානං... හුත්තට ගම්මිරිස් හරි අවදානං... ඒවට තමයි දිව තියෙන්නෙ 👌 ------ Post added on 1711109399
  11. Candid-B

    බඩගිනිද?

    කටට කෙළ ආව බන්. ක්‍රෑහ් තූහ්..
  12. Candid-B

    යුධ හමුදාවෙන් පලා ආ පාතාලය හෙල්ලු වෙඩික්කරු STF සමග ඇතිවු වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට

    නිදා ගෙන ඉද්දි වෙඩි තියල තියෙන්නෙ. මැරුණ එකා Inception movie එකේ වගේ ඌ හීනෙ ඇතුලෙදි මුන්ට වෙඩි තියන්න ඇති.
  13. Candid-B

    What is this fruit?

    apparently it would be tomato
  14. Candid-B

    අතිරේක වියදමක් නේ?

    අතේ ගැහුව විතරයි. දැන් නම් නගින්නෑ. තව පැයකින් වගේ බලන්නම්.
  15. Candid-B

    හුළං වගේ මිල බැස්ස ලූනු පෙරළිය

    කැරි ෆුඩ් සිටි චේන් කාරයො තමයි ලාභ ගන්නෙ බොරු ගණන් යවලා. ගන්න එපා බන් ෆුඩ් සිටි වලින් එළවළු. පොළට ගිහින් ගනින්. දෙකටම එන්නෙ එකම කොටුවෙ වවන එළවළු පළතුරු. මම නම් ලොවෙත් ෆුඩ් සිටි වලින් එළුවලු ගන්නෙ නෑ.
  16. Candid-B

    ඒක නෙමෙයි ගණන් අඩු වෙලා

    අපේ පියා ගෙදර කුරුඳු ගහක් හිටවල තියෙනවා. ඒකෙ මාස 6කට විතර කලින් අතු කැපුවා. කුරුඳු පොතු හූරලා තලලා වේලලා තාත්තා වටේ ගෙවල් වලටත් කුරුඳු බෙදුවා. වල් කුරුඳු නෙමෙයි හොඳම කුරුඳු ජාතිය. කරදමුංගු ගස් දෙකක් තියෙනවා වත්තේ තාම මල් නෑ. ගස් පොඩියි.
  17. Candid-B

    ඒක නෙමෙයි ගණන් අඩු වෙලා

    කුරුඳු පට්ට ගණන්. මේ ළඟදී ග්‍රෑම් 100ක්‌ ගත්තා 800/=ක්‌ වුණා. 😬
  18. Candid-B

    ඒක නෙමෙයි ගණන් අඩු වෙලා

    මතක් කරල නංගිට ෆෙම්ස් එකක් ගේන්න. 🙄
  19. Candid-B

    A/L admission ekata kela wela.

    මල්ලි ඉංජිනේරු තාක්ෂණවිෂය කරලත් උට මොළේ නෑනේ බන්. හබන් කුකුළෙක්. අවුලක් වෙන්නෑ. බය නැතුව යන්න කියන්න. :yes:

    No contents