උබට කියන්න තිබ්බෙ 'පල හුත්තො යන්න මගේ බයිසිකලේ මම කරන්නෙ මට ඕන දේවල් ' කියල. අනික මම දන්නෑ ස්කූටර් ගැන. හැබැයි බයික් වල තියෙනවා starter clutch driven gear එකක්. ඒකෙන් බයික් එකේ engine එක run වෙනකොට starter motor එක disengage වෙනවා. ඒ නිසා ස්ටාර්ට් එකේ තියෙද්දිත් push button එක එබුව කියල...