සරු ථල ඇති රුකට කෙලිනා ගල් වැන්නේ...
නිසරු කලට ඔය මොන හෙනයක් නෑ නේ...
ඕනෙ නිසයි ගිහිල්ලා ආයෙත් එන්නේ......
ඒ හින්දයි මේ කට්ටිය ඇරගන්නේ.....
සාරිය ඉරා සුලගට වැට බැන්දාට...
වැහිපොද නතර වෙන්නෑ ඔය සාරියට....
බලනා කලට එළිපිට දග කෙරුවාට....
කිවිදිය කොහේ සැගවීදෝ නොපෙනෙන්ට...