උබ මඟුලක් කියනවා. මාව ත්‍රීවිල් පාක් එකක් ඉස්සරහ වැටුණ ඉස්සරහ රෝදෙ brake bind වෙලා. හොඳ වෙලාවට හයියෙන් ගියෙ නෑ මට scene එක තේරුණ නිසා හයියෙන් ගියෙ නෑ. ගැරෙජ් එකට බයික් එක පැදන් යද්දි ත්‍රිවිල් පාක් එක ගාව වැටුණා බන් බ්රේක් බයින්ඩ් වෙලා. තුවාලයක් නෑ ක්ෂණික මම නැගිට්ටා. එක ත්‍රිවිල් කාරයෙක් ආවෙ නෑ...