1. Candid-B

    මගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම

    උබේ නම්බර් එක පොලිසියෙ 119 එකට divert කරපන්. උබ මොකක් හරි බලු වැඩක් කරාද ? සැක කෙනෙක් ඉන්නවද ? උබ සේල්ස් කරනව නම් උබේ තරඟකාරයෙක් වෙන්න පුළුවන් වැඩේ කරන්න ඇත්තෙ. ------ Post added on 1709549026
  2. Candid-B

    trading කරන උන් වරෙන් > FLOKI තව වැඩි වෙයිද කියපන්

    past data නැතුව මේ විදිහට analyze කරන්නෙ කොහොමද බන්. :unsure:
  3. Candid-B

    අඩේ මෙයා හරි ලස්සයි නේ...

    නපුලු ශුලම්ගනාවිගෙ ටීන හූටලේ :love2:
  4. Candid-B

    ඉන්දීය ධීවරයින් නිසා විඳින දුක ලෝකෙටම කියන්න මහ මුහුදට ගිය ලාංකික ධීවරයින්

    ඒ ධීවරයොන්ට තුවක්කු දුන්න නම් හරි. හැබැයි ඒ තුවක්කුත් අරන් ගිහින් මුහුදු කොල්ලකරුවො වෙයිද දන්නෑ.
  5. Candid-B

    SSD for Desktop Computer

    ලැජ්ජාවක් නැත්තම් අවුලක් නෑ.
  6. Candid-B

    පූජ්‍ය පක්ෂයෙන් අතවර

    අපේ පැත්තෙ මිනිස්සුන්ගෙ කං වලට නම් අතවර වෙනවා හවස 6 ඉඳන් 6.30 වෙනකන්.
  7. Candid-B

    ⚠️⚠️ Self harm ⚠️⚠️

    ඒ වුණාට නිකන් එල්ලන් ඉඳලත් තේරුමක් නෑනෙ බන්. මාත් දැකල තියෙනවා අත කපා ගත්තු උන් බස් එකේදි. අර ඉස්කෝලෙ කාලෙ බ්ලේඩ් වලින් අත කපාගන්න උන් ඉන්නෙ. අන්න ඒ වගේ උන්.
  8. Candid-B

    Questions උබලට පුලුවන්ද ???

    පුළුවන්.
  9. Candid-B

    Banshee download කරගන්න link එකක් දෙන්නකෝ ප්ලීස්

    කොලිටි එක නම් මට අදාළ නෑ. කතාවෙ අන්තර්ගතයෙ කොළිටිය තමයි මම බලන්නෙ. කොලිටිය පොඩ්ඩක් අඩු වුණා කියල ඒක රසාස්වාදයට බාධාවක් නෙමෙයි. :P
  10. Candid-B

    Banshee download කරගන්න link එකක් දෙන්නකෝ ප්ලීස්

    තෑන්ක්ස් බන්. සුපිරි. තෑන්ක්ස් බන් ------ Post added on 1709535301
  11. Candid-B

    Banshee download කරගන්න link එකක් දෙන්නකෝ ප්ලීස්

    අඩෝ උබ ජීවතුන් අතර නේ 😍 මම හිතුවෙම උබේ නමින් වෙන එකෙක් ආතල් දෙනවා ඇති කියල. උබ ජීවතුන් අතරේ කියල දැන ගන්න ලැබීම සතුටක්. 😍
  12. Candid-B

    Banshee download කරගන්න link එකක් දෙන්නකෝ ප්ලීස්

    Banshee බලන්න download කරගන්න link එකක් දෙන්න. GB 6ට වඩා අඩු download link එකක් තමයි බලන්නේ. Piratebay එකේ හෙව්වා හම්බුනේ නෑ GB 6ට වඩා අඩු එකක්.
  13. Candid-B

    Meka Aththa Photo ekakda?

    කන්නාඩි දාන් ඉන්න එකා @Scurvy . ඌ කළුයි පොඩි කාලේ. 😆
  14. Candid-B

    දහම් පාසල් එන දරුවන්ට කෑම

    දැන් ගොඩක් ළමයි දහම්පාසල් යන්නේ නෑ. ඒක හොඳ ප්‍රවනතාවයක්. සමාජ පිබිදීමක්. ❤️❤️
  15. Candid-B

    13 හැවිරිදි සිසුවෙක් සංචාරයකට පැමිණි අවුරුදු 30ක සුද්දියකට අතවර කරයි..

    දැන් මූ බාල වයස් නේ. අනික් පැත්ත වුණාද කියල කොහොමද දන්නේ?
  16. Candid-B

    Meka Aththa Photo ekakda?

    Kawda bn oya
  17. Candid-B

    දහම් පාසල් එන දරුවන්ට කෑම

    ළමයි දහම් පාසල් යවන උන්ට ගහන්න ඕන සේරටම කලින්.
  18. Candid-B

    My Workplace

    ශුක්‍ර තරලයේ ශුක්‍රාණු වලටත් ජීවයක් තියෙනව නේද ? නැත්තම් කොහොමද ඩිම්බය කරා ගමන් කරන්නේ ? අපිට ශුක්‍රාණු වල හැසීරීම තියෙන වීඩියෝ එකක් රෙකෝඩ් කරල එවන්න පුළුවන්ද ? ඒ කියන්නෙ ශුක්‍ර තරලය ඇතුලෙ ශුක්‍රාණු එහා මෙහා පීනන හැටි එහෙම.
  19. Candid-B

    රත්තරං වගේ ඩයල් දෙකක් අල්ලල ගුපියනේ ..

    නම්බර් ප්ලේට් එක චෙක් කරා නම් හරිනේ.

    No contents