මිහිරි ගී නාදයක් ඇසී මා බියට පත් වීමි. වෙලාව මධ්‍යම රාත්‍රී 12:45ට පමණ ඇතැයි මා පට්ට
කළුවරේම අනුමාන කළෙමි. වහාම බිමට පැන්න මම කළුවරේම බිම අතගා සරම සොයාගෙන
ඇඳගත්තෙමි. ගී නාදය තවමත් ඇසේ. ගෙදර මා පමණි. ගුවන් විදුලි යන්ත්‍රයද නිවා දමා තිබුණි.
මිහිරි ගී නාදයේ කරච්චලය ඇසෙන්නෙ කුස්සිය දෙසින්ය. මම...