1. Candid-B

    උබලා අහන Podcasts මොනවද?

    English brush up karaganna puluwanda bn?
  2. Candid-B

    උදව්වක් ඕන🧼🎽🩲👙

    අපේ ගෙදර තියෙන්නෙ දම්රෝ එකක්. 😆 අපිට මොන හිසේන්ස් ද බන්. 😔 අනික මොන මගුලක්ද බන්. මහ සෝබන වැඩනේ. ඔන්න Alexa ට කිව්වමඇඟේ රෙදි ටිකත් ගැලවිලා automatically washing machine එකට යනව නම් අවුලක් නෑ.
  3. Candid-B

    playboy

    Play =සෙල්ලං Boy =කොල්ලා සෙල්ලං කොල්ලා සෙල්ලං ද කොල්ලෝ = playboy ද?
  4. Candid-B

    එන්න තවත් වල් බල්ලන්ගේ අයිතිවාසිකම් සුරකිමු! 🫨🫨🫨

    බල්ලො ටිකට අත වනලා අඬ ගහල ගන්නේ මාව කාපන් කියල. 😆 බල්ලො ටික හපන්න නෙමෙයි එන්නෙත්. නැට්ට වන වන එන්නෙ. උන් හිතන්න ඇති මොනා හරි කන්න දෙන්න කතා කරනවා කියල.
  5. Candid-B

    ත්‍රීවීල් එලවපු එකෙක් නැනෝ කාර් එකක් ගත්තම.

    ඩ්‍රයිවින් කරන්න එපා ජොබ් නෑ. Intern වත් සෙට් වෙන්නේ නෑ. 🙂
  6. Candid-B

    Circus mitta!

    අහ් සර්කස් මිට්ටෝ. 😆
  7. Candid-B

    pilawoos Al-Maas බික

    පල්ලියේ ජොබ් කරන්න එපා intern වත් සෙට් වෙන්නේ නෑ. 🙂
  8. Candid-B

    pilawoos Al-Maas බික

    කෑම කඩ කරන්න එපා ජොබ් අඩුයි. Intern වත් සෙට් වෙන්නේ නෑ. 🙂
  9. Candid-B

    "මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිනිස් ආයුෂ අවුරැදු 80000ක් වෙනවා",.

    හුකන්න ගියොත් අවුරුද්දක් විතර හුකයි රත් වෙලා ගිණි ගන්නකන්.
  10. Candid-B

    මෙන්න 🍑 වල්

    අර බිත්තියේ පහළ තියෙන plug එකෙත් තීන්ත ගාලා. Masking tape නොගහ ගාලා තියෙන්නෙ.
  11. Candid-B

    කප්පන් ඉල්ලු සොන්න පොලිස්ට නකමූරා පහර දෙයි

    මෙන්න ගෑනු බඳිනවා නම්.😍 @Heshan Daminda
  12. Candid-B

    ත්‍රීවීල් එලවපු එකෙක් නැනෝ කාර් එකක් ගත්තම.

    නෑ බන් බලපං කහ ඉර උඩ over take කරන්නේ. 1000%ක්‌ වැරදියි. Range rower evoque එකක් ආවොත් කාණුවට දාල ඉඩ දෙන්නෙ. ------ Post added on 1708482365
  13. Candid-B

    gatta

    මරු 😍
  14. Candid-B

    එන්න තවත් වල් බල්ලන්ගේ අයිතිවාසිකම් සුරකිමු! 🫨🫨🫨

    බල්ලෝ දැක්කොත් slow කරපල්ලා. විශේෂයෙන් උන් අනික් lane එක දිහා බලන් ඉද්දි.
  15. Candid-B

    රෑ 10න් පස්සෙ මැසේජ් කරන ගෑනු ලමයි බදින්න එපා

    මූ ඒවා ටෝක් කරලා පෙට්ටිය කඩනව ඇති. ඒකනේ බඳින්න සුදුසු නෑ කියන්නේ.
  16. Candid-B

    සැබෑ ජීවිතේ වෙනස..

    පව් පොඩි කාලේ ඉදන්ම ඔලුවට විසබීජ දාල.
  17. Candid-B

    සින්හළුන්ගේ Google Map

    කෝ බන් මොකුත් නෑනේ. අහ් හරි හරි තියෙනවා ------ Post added on 1708440814

    No contents