1. Candid-B

    යූ ටියුබ් එකේ පිරිත්

    මේ මොකද්ද බන් ? ඉන්හේලර් එකක්ද ?
  2. Candid-B

    ටයිල් ග්‍රවුට් discolor වෙන්නැති වෙන්න..

    මචන්ලා මම අහල තියෙනවා ටයිල් අල්ලද්දි ග්‍රවුට් වලට chemifix glue එක mix කරාම ග්‍රවුට් වල කළු පුස් හැදෙන්නෑ කියල. ඒක බොරුවක්ද ? එහෙම කරපු අය ඉන්නවද ?
  3. Candid-B

    සදනි..❤️

  4. Candid-B

    Number Portability 🤔

    did you mean migrating to another carrier without changing the number ? yeah there had been a gossip. I think they haven't implemented it.
  5. Candid-B

    යූ ටියුබ් එකේ පිරිත්

    මාව වෙවුලන්නෙ තරහට. මෙලෝ දෙයක් තේරෙන්නැතුව අහන් ඉන්නෙ කොහොමද කියල.
  6. Candid-B

    ඉංග්‍රිසි වචන මතක තියා ගන්න හදපු Flashcard Set එකක්

    consider how you acquired proficiency in Sinhala. did you translate it into another language ? no. therefore you must learn it using the same language i guess
  7. Candid-B

    english vocabulary apps - iphone

    I don't think there are more efficient ways to improve vocabulary than watching films and reading materials. :nerd:
  8. Candid-B

    ඉංග්‍රිසි වචන මතක තියා ගන්න හදපු Flashcard Set එකක්

    මේ මොන විකාරයක්ද බන් මේ. Flashcard හොඳයි ඔටිසම් තියෙන උන්ට. natural විදිහට ඉගෙන ගන්න. what a nonsense is this ? Flashcards are good for people with autism. just learn in a natural way.
  9. Candid-B

    🟢නුවර ගැන උදවුවක්

    මම දැක්කෙ නිකන් අනුර ගැන උදව්වක් වගේ. :nerd:
  10. Candid-B

    ඕස්ට්‍රේලියානු දිනයේදී පර්ත් වෙරළ තීරයේ තරුණ ගැටුමක් - විනය ගරුක රටවල මිනිස්සු

    සුදු කුක්කු අල්ලන්න කියාපු අවස්ථාව. උන්ගෙ මරු ඉංග්‍රීසි බන්. කොහොමද දන්නෑ ඔච්චර හොඳට ඉංග්‍රීසි කතා කරන්නෙ. :nerd: ------ Post added on 1706504613
  11. Candid-B

    Comedy

    Janoskians
  12. Candid-B

    scam වලින් වැඩක් ගමු

    අඩෝ මරුනෙ බන්. ලස්සනයිනේ. උබ දැන් මේකිවද බැඳල ඉන්නේ ? :love2:
  13. Candid-B

    PHI Red notice එක දීල ගිහින් මොකෝ කරන්නෙ?

    කන පැලෙන්න ගහන්න එපැයි බන්. ගහල රෙඩ් නෝටිස් එක කටේ ඔබන්න තිබ්බෙ ඉඳා කාපන් කියල.
  14. Candid-B

    පෙරහැර සංස්කෘතිය බුදුදහමට පටහැනියි..මහායානිකයි...😯

    වැඩක් නෑ උබට හාමුදුරුවෝ ගැහුවනෙ සරම ගැලවෙන්න. 🙈
  15. Candid-B

    පෙරහැර සංස්කෘතිය බුදුදහමට පටහැනියි..මහායානිකයි...😯

    ඇයි බෝදි පූජා අනිත් ගොං ආතල් එක.
  16. Candid-B

    ගමකද හොඳ නැත්තං නගරෙද?

    මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි.. මේ නගරය මා ඔබ වෙන් කෙරූ නගරයයි.. ඒ නිසා ගමක තමයි.
  17. Candid-B

    Batman Logo ? What do you see??@#%

    නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ.. ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ.. මාහදේ...වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා... මිහිරාවියේ මාගේ..
  18. Candid-B

    අම්මගේ phone එක නැති වෙලා..

    ඒ නම්බර් එකට කතා කරල බලන්න. හොඳ කෙනෙක් නම් phone එක දෙයි.

    No contents