හපොයි ඔව්. සීනි විමානෙ. දැන් සීනි කාලම අප්පිරිය වෙලා මේ ළඟදි රුපියල් අටසිය ගානක් දීලා dark chocolate එකක් ගෙනත් කෑවා. 0% sugar එකක්. තිත්තයි ඉතින් කරවිල කනව වගේ. ඒත් රසයි බන්. දැන් නම් මම යෝගට් එකක්වත් කන්නෑ. මීකිරි කනව පැණි පොඩ්ඩක් දාල. සීනි අඩුවෙන් තේ බොනවා.
චන්දිගාර් කෙල්ල මේ වගේද බන් ...