1. Candid-B

    එකක් හම්බුණා - මීට වඩා හොද චාට් එකක් නැද්ද හොයාගන්න?

    ඒ 2020 google කාර් එකෙන් ගත්තු පොටෝ නේ. මේ ළඟදි අනුරාධ බෙහෙත් පෙති වගයක් බීල මැරුණා. :(
  2. Candid-B

    එකක් හම්බුණා - මීට වඩා හොද චාට් එකක් නැද්ද හොයාගන්න?

    නංගි මට ප්‍රශ්ණයක් අහන්න තියෙනවා. පාරෙ යන ගෙවල් වලට කරන්ට් එක බෙදල දෙන වයර් වල යන්නෙත් 230V නේ. ඉතින් අපි හිතමු නංගිලගෙ ගෙදර වගේ ගෙවල් 500ක් විතර එකට ට්‍රාන්ස්පෝමරෙන් තමයි කරන්ට් එක බෙදල දෙන්නෙ. ඉතින් කොහොමද ඒක ට්‍රාන්පෝමර් එක හැන්ඩ්ල් කරන්නෙ ? නංගිට මම කිව්ව එක තේරුණේ නැත්තන් මෙහෙම හිතන්නකො...
  3. Candid-B

    අනුරාධ ඇවිල්ල.

    Avast0 කියන්නෙ අනුරාධ නෙමෙයි. අනුරාධගෙ නංගි. :love2:
  4. Candid-B

    Freelance පන්තිය

    තෑන්ක්ස් බන්. මේ ත්‍රෙඩ් එක දැනුයිනෙ දැක්කෙ.
  5. Candid-B

    " ඇයි අපි දුප්පත් වෙලා ඉපදුනේ..🙏❤ සසරෙ දීල නැත්නම්,දෙන්න ඉඩ දුන්නෙත් නැත්නම් ලැබෙන්නෙත් නෑ.. ඔබ දෙන තරමටයි ඔබට ලැබෙන්නෙත්..

    කොහොමද. ඒකත් තර්ජනයක් තමයි. සසර බය කියන පිහිය බෙල්ලට තියල අපිට දීපල්ල කියල කියන්නෙ.
  6. Candid-B

    මේ මනුස්ස ලොකේ අම්බලමක් පින්වත්නී,බැදිම් නිසා ප්‍රමාද වෙන්න එපා..

    ඒ උත්තමයා ඔය වගේ ගොන් බණ කිව්වෙ නෑ බන්. පස්සෙ කාලෙ මිත්‍යා දෘෂ්ඨිකයො උන් වහන්සේගෙ බණ විකෘති කරල උන්ට හිතෙන ඒවා දාල කියපුව ඔය. උබ කරන්නෙ උන් කියපු ගොන් කතා තව ප්‍රසිද්ධ කරන එක.
  7. Candid-B

    කොණ්ඩම් යන්ත‍්‍රය ගලවාගෙන යයි…

    සිරාවට ජන ගහන වර්ධන වේගය පාලනය කරන්න ඕන. පව් බන් පොඩි වුන් දුක් විඳිනවා. මම ඊයෙ දැක්කා කොරළවැල්ල හරියෙදි කෝච්චියට නැග්ගා ගෑනු කෙනෙක් ළමයි හතර දෙනෙක් හිටියා. පව් ඒ පොඩි වුන් විඳවනවා විඳවිල්ලක්. එපා වුණා මට නම්. චන්දිගාර් කෙල්ල මොන වගේද කියල එයාගෙ characteristics දාල image එකක් generate කරල...
  8. Candid-B

    ජරා කෑම ගැන සොරි.. අයෙ එහෙම කරන්නෑ…- KFC

    පියානෝ ට වඳිනවා. තාත්තගෙ අඩි පාරෙ යන තාත්තට ගරු කරන පුතෙක්. දැන් තට්ටයොන්ට මද කිපෙන කාලෙ. පන්සල් පැත්ත පලාතෙක යන්න නරකයි. උන් පුකේ අරින්න එනවා. :yes: ------ Post added on 1703116730
  9. Candid-B

    දරුනුලෙස සමූහ දූශනය වූ ගණිකාවක් මියයයි

    මම නම් එදා ඌ මැරෙනවා කියල කියපු දවසෙ ආපු තරහටයි දුකටයි ඌව ඉග්නෝ කරල දැම්මා. එදා මට හරියට නින්ද ගියෙත් නෑ. හරියට කෑවෙත් නෑ.
  10. Candid-B

    අලි එලවන අයියා 😇

    පොන්න අලියෙක්
  11. Candid-B

    ado meka thama thiyenawada

    මේක දැන් කරන් යන්නෙ GTRZ ගෙ පුතා බන්. GTRZ මැරුණා. උබල දන්නෙවත් නැතුව ඇති. :( කොච්චර කාලෙකින්ද ආයෙ ආවෙ ?
  12. Candid-B

    Toshiba ඉවරායි

    ටීවී රිමෝට් එකේ Toshiba AAA size battery 2k තියෙනවා. දැන් අවුරුදු 10කට වැඩියි. තාම වැඩ.
  13. Candid-B

    චාමර වීරසිංහ

    මතකයන් ඔබේ සිතේ තබාගෙන... දුක් විදිනා මා ඔබගේ ... පළමු පෙම්වතා... සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා... අදටත් මම ඔබගේ පළමු පෙම්වතා... -Heshan Daminda-

    No contents