1. SP22614

    ELAKIRI MIN MADURA

    plants kanne naha,.. ae unata malawi godak colorful nisa planted tank ekaka innakota real feel eka enne naha,.. hard-scape ekak thamayi hariyanne,..
  2. SP22614

    ELAKIRI MIN MADURA

    tank eka thama underconstruction :P:P tika dawasak iwasapan, pics daanam,... tank eke appearance eka 100% change karanawa,..:yes: me dawas wala tank stand eke cupboards set karanawa,.. :love: job ekath karana gaman tikak tika karanne ban :sorry: tawa plants tiakkuth madi planted karanna, 4ft...
  3. SP22614

    ::::Cool Ebay Gadgets III::::

    මම ඕකේ wireless එල ගත්ත දැන් ටික කාලෙකට කලිං :cool:
  4. SP22614

    ELAKIRI MIN MADURA

    oka drive karanne menne meken uncle,... :P 12v computer power supply ekakin thamayi power denne hadala iwarayi, pics daanamko,.. podi case ekak tiyanawa,.. white led wala eliya madi,.. ressistant ekak daala tiyanne eka ayin karala balanna oona,.. :oo: :confused: oya laga tiyanawada mekata...
  5. SP22614

    ELAKIRI MIN MADURA

    මමත් මේ දවස්වල ප්ලාන්ට් ලයිට් එකක් හදනවා, තම ටෙස්ටින්ග් ස්ටේජ් එකේ,... 1වොට් එල් ඊ ඩී වලින් හදන්නේ :cool: මේ තියන්නේ මම කරපු ඩිසයින් එක :P:P
  6. SP22614

    ELAKIRI MIN MADURA

    උඹ ආයේ ටෑංක් එක විකුනන්න දැම්මද? :confused::confused:
  7. SP22614

    ELAKIRI MIN MADURA

    ප්ලාන්ටඩ් ටෑංක් එකකට මලාවි ගැලපෙන්නේ නෑ බං :no:
  8. SP22614

    ::::Cool Ebay Gadgets III::::

    ඔව් මචෝ, උඹට බඩු ලැබුනනම් අනිවා ගෙවපන්,.. චීට් කරන එල අපේ රටේ අනිත් බඩු ගන්න අයට හොඳ නෑ,.. එහෙම වෙලාවට සෙලර්ස්ලා, ඩිලිවරි ලිස්ට් එකෙන් අපේ රට අයින් කරනවා,.. උඹට බඩු ලැබුනේ නැත්තන් උඹ බය වෙන්න එපා,.. සෙලර්ට රිප්ලයි කරපන් උඹට බඩු ලැබුනේ නැහැ කියලා..
  9. SP22614

    ELAKIRI MIN MADURA

    මොනාද ගේන්න ඉන්න ප්ලාන්ට්ස්... :rolleyes: ඒකනේ උඹට හදන්න කියුවේ,..:P:P
  10. SP22614

    ELAKIRI MIN MADURA

    පොඩි තල්මස් පැටවු දෙන්නෙක් දාපං,... :P මොනාද තියන ප්ලාන්ට්ස් :D
  11. SP22614

    ගාසා තීරයේ දරුණු ගැටුම්

    ලොව පුරා ගිනි අවුලන දරුණුතම ශාපය මුස්ලිම් අන්තවාදයත් ත්‍රස්තවාදයත් හැරෙන්නට වෙන කිසිවක් නොවේ.
  12. SP22614

    ::::Cool Ebay Gadgets III::::

    ela,.. aapu gaman balala kiyapan,.. matath ekak ganna hithenawaa... :P:yes:
  13. SP22614

    පාන්~ගැන

    TFS!

    No contents