:D තැංකූ
;) 4 , 2 , 1.5
:cool: Prema pellet, Flakes, Worm Cubes, Beef Heart Mix, Mosquito Larve
:no: Heaters දාල නැහැ බං
:eek: කම්මැලි නැහැ බං,.. කොහොමත් වැඩිය එහට මෙහාට වේගෙන් යන්නෙ නැහැනේ
:nerd: මුං හෙනම පෙරේතයි බං කෑමට,... (හැබැයි පේන හැටියට උඹගේ දෙන්නටනං Parasite Infection ඒකක් තියනව වගෙයි...