මචං ඇත්තටම රුක්මනී දේවිය ගිහින් තියෙන්නේ TOYOTA HI ACE LH 20 ය ක..
LH 30 යි LH 20 යි එක වගේමයි. හැබැයි දිග ටිකක් අඩුයි..
කොහොම උනත් නම ගියේ අර පරන හයි ඒස් එකට...
LH 30 රුක්මනී මොඩ්ල් කියන්නේ නෑ බං...
රුක්මනී දේවිය හැප්පුන සීන් එකෙන් ඒ දවස් වල අර පරන හයි ඒස් එකේ මාකට් එකත් බැස්සා ලු..