දේවදත්ත බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම ගෞතම බුදුන්ගේ මස්සිනාය. දේවදත්ත විසින් සංඝයා වහන්සේලා භේද කළ බවට වාර්තා තිබේ. මෙම සංඝ භේදය සාර්ථක නොවීය. මන්ද යත් දේවදත්තගේ අනුගාමිකයන් සියලු දෙනා නැවත බුදුන් වහන්සේ වෙත ආපසු පැමිණි බැවිනි. මෙයින් පසු දේවදත්තටද එසේ කිරීමට අවශ්‍ය විය. දේවදත්ත ගැන විස්තර කිරීමේදී...