hmm hmmm... හා හා කට කට.... :lol::lol::lol: උඹේ සී පී එකත් බලපං නිකමට වගේ
ඔප්පු කරන්න.... උයාට මොනවද තියෙන සුදුසුකම්....
ඔයා අනිත් අපේක්ෂකයෝ දෙන්නට වඩා කඩවසම් ද ??
ඔහොම ඉදලා බෑ.... කූල් ට වඩා ඉහලිං යන්ඩ මොනා හරි කරන්න වෙයි..
මට ආරංචියි කූලා අක්කව දාගෙන යන්න ඇස්ටන් මාටින් එකක් ගෙන්නනවාලු...