කොල පාටට හැදෙන්නේ ඇල්ගී එකක්, හැදෙන වේගය වැඩි වෙනවා කෙලින්ම ඉර එලිය වැටෙනකොට, ෆිල්ටර් එකෙං ඇල්ගී ක්ලීන් කරන්න බැහැ, මොකද ෆිල්ටෙර් මීඩියා එක හරහා ඇල්ගී වලට යන්න පුලුවන්, UV Sterilizer එකෙන් කරන්නෙ UV Light එකේ එලියෙන්, ඇල්ගී මැරෙන එක
කොහොමත් UV Sterilizer එක තාවකාලික විසදුමක් විදියට විතරක්...