මම මොඩ් උනොත්...
මටත් හිතුනා මම මොඩ් උනොත් මොනවා වෙයිද කියලා....
එහෙම හිතාගෙනයි මේ සින්දුව ලිව්වේ....
හුදෙක් විනොදය සදහා පමනයි හොදේ.. :):)
මම උනොත් මොඩ්පති..
එයට කව්ද අකමැති..
ඔබලා...රෙප් දීලා ඡන්දෙ දෙන්න
ඒක මට ඇති......
මම ගන්නෙ නෑ පැතී...
මම වෙන්නෙ නෑ ගැතී...
ඔබලා..රෙප් දීලා ඡන්දෙ...