1. Candid-B

    ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

    yako okakma tamai tiyenne. ape welawa hodai api gatte 80,000da koheda. :lol: meka nam attak. over prized ban. damro eken balapan mulin ------ Post added on 1695610279
  2. Candid-B

    ශේන් සිං පරල වී ප්‍රසංගය නවතා යකා නටයි

    ah a muu da. nice song, but seems like he has a bad ego. (n)(n)
  3. Candid-B

    ශේන් සිං පරල වී ප්‍රසංගය නවතා යකා නටයි

    කෞද බන් මූ? රතු ඇස්කොට් වගේ.
  4. Candid-B

    දයාබර සහරාන් වෙත ලියමි...

    😣චූවගේ රෑෂ් එකේ නැතුව අහවල් තැන Candid-B ගාන්නද බන්. උබ වරෙන්කො හරියටම හවස 5ට අපේ ගෙවල් පැත්තේ. පන්සලේ සද්දේ පෙන්නන්න. 📢
  5. Candid-B

    Cargills foodcity වෙන්නප්පුව - තවත් පහර දීම් තැතක්

    අඩේ මේක නම් බොරුවක් බන්. මම හිතන්නේ cargills ආයතනය අපකීර්තියට පත් කරන්න කීල්ස් සුපර් ආයතනයෙන් කරන වැඩක්. මේ ගෑණි බනින්නේ නෑ. අනික ඒ ගෑනිගේ body language එකට අරම බනින එක ගලපෙන්නෙත් නෑ. මේ video එක බොරුවක්. එක්කෝ ආයතනයෙන් පළිගන්න නැත්තම් ඒ ගෑනිගෙන් පළිගන්න කරපු වැඩක්. 🙄
  6. Candid-B

    ෆුක් බෙයා

    The Colombo International Book Fair opened on Friday (22) at the BMICH. Organised by the Sri Lanka Book Publishers’ Association, the Book Fair has been attracting large numbers of book lovers from across the country since opening day. The Book Fair will continue every day from 9am to 9pm until...
  7. Candid-B

    වාහන නිදහස් කර දෙනවැයි ලක්‍ෂ 50 ක් වංචා කළ නිරූපී ශිල්පියා දැලේ

    මේ ඇස්ලියනගේ නම් සාපයක්. :growl: පකවල් දානව ත්‍රෙඩ් අස්සෙ.
  8. Candid-B

    Ass ලියනගේ කතා මාලාව

    නෑ බන් මුරුංගා. කටේ දාල ඇදල කන්න තියෙන නිසා හාමුදුරුවො ඒවට නමකුත් දාල තියෙන්නෙ අදින්නාදානා වේරමණී කියල. මාර ආසයි හාමුදුරුවො ඒව කන්න. මුරුංගා හොදි බස බස ගාල බොන්නෙ. :love2:
  9. Candid-B

    Pets Bank මගේ අලුත්ම app එක

    මචන් අපේ පාරෙ ටිකක් දුර යනකොට බල්ලෙක් ඉන්නවා. මම බයික් එකෙන් යනකොට මාරි එහෙම දෙනවා ඉස්සර. තාමත් ඌට මාව මතකයි. මැක්කො එහෙම හැදිලා බූල් ගිහින් තිබ්බා. මොකද්ද බන් මැක්කො යන්න අර යෝගට් එක්ක කවලම් කරල කන්න දෙන බෙහෙතෙ නම ? කීයක් වෙනවද ඒක ? පොඩ්ඩක් කියපන්.
  10. Candid-B

    Pets Bank මගේ අලුත්ම app එක

    මරු බන්. උබ මාර පොරක් තමයි. එළකිරියෙ දැකපු තවත් එළම එළ කොල්ලෙක්. :love2:
  11. Candid-B

    Utra na dil mein koi

  12. Candid-B

    දයාබර සහරාන් වෙත ලියමි...

    ඔන්න පටන් ගත්තා. :lol: මම ඉස්සර බුද්ධහගමේ. ඒත් දැන් නිරා කෙනෙක්. මාව නිරා කෙරුවෙ අපේ පන්සලෙන්. :yes:
  13. Candid-B

    ජාලේ මිට්ටොන්ගෙ වලි

    @Solo Rider බන්. හැම එකටම හොම්බ දාන එක තමයි උගෙ වැඩේ.
  14. Candid-B

    Xiaomi Sale ලාබයි... ලාබයි....

    සුභාරංචි ! tnx Gamage :love2:
  15. Candid-B

    දයාබර සහරාන් වෙත ලියමි...

    පිරිත්, බණ කියල බෙර ගහනවා. :P
  16. Candid-B

    ඊශ්‍රායලය දී හදිසි අනතුරකට ලක් උනු ෆ්ලෑශ් බෑක්

    උබ ඌට ආසද බන්. ස්ප්‍රින් හයි කරල වගේ ඌ ඩ්‍රම් ගහන්නෙ. :D
  17. Candid-B

    දයාබර සහරාන් වෙත ලියමි...

    අනේ බන් මේ. දායක සභාවෙන් පුකේ ඇරගෙන අඬ අඬ ගෙදර එන්න වෙන්නෙ. තට්ටයා සේරම control කරනව බන්. පන්සලට උදව් කරන උන්ගෙ නම් ටික ලව්ඩ්ස්පීකරෙන් කියද්දි උන්ට පට්ට චූන් එකක් එනව ඇත්තෙ. එහෙව් මානසිකත්වයක් තියෙන්නෙ බෞද්ධයොන්ට. හතරපෝරුවේ දායක සභාවද මොකදද් හුත්තක් කියල පටන් ගන්නවා උන්ගෙ ගුණ වර්ණනා කරන්න...
  18. Candid-B

    දයාබර සහරාන් වෙත ලියමි...

    5ට පටන් අරන් ලවුඩුස්පීකරේ නවත්තද්දි රෑ 8යි. වස් කාලයද මොකද්ද පකක් කියල පටන් ගන්නෙ. හරියට මුන් වැහි කාලෙදි ගමින් ගමට ඇවිත් මිනිස්සුන්ගෙ දුක සැප හොයන්න යනව වගේ. මට අවුලක් නෑ පන්සලේ මොන ජෝගි නැටුවත්. මට අදාළත් නෑ. හැබැයි අසල්වාසී මිනිස්සුන්ට කරදර වෙන විදිහට වැඩ කරන කොට නම් ඉවසන් ඉන්න මාරම අමාරුයි.

    No contents