කොල්ලනේ මම කියන්න යන්නේ බුකිය යොදාගෙන කරන තවත් එක් ලොකු ජාවාරමක් ගැන උබල දන්නවත් ඇති facebook.com/usedphones.lk කියල පේජ් එකක් හොරු ටිකක් කරගෙන යනව. මේකෙදි වෙන්නෙ හොරකන් කරපු ෆොන් විකුනන එක.
මම ඕක දැනගෙන හිටියෙ නෑ. ලඟදි තිබුන ඔක්ෂන් එකකින් මම බිඩ් කරල ෆෝන් එකක් ගත්ත. දවස් 8ක් ගියේ නෑ. ගෙදරට...