පූසා ගැන රචනාවෙන් උපුටා ගත් කොටසක්...
පූසා ගැන රචනාවෙන් උපුටා ගත් කොටසක්...
( සම්පූර්ණම එක දාන්ට බෑ... ඒක පුස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් ) :yes:
පූසිගේ ගමන කැට් වෝක් වන අතර..
පූසා ව බලා කොපි කිරීම කොපි කැට් වේ...
පූසිට දෙන කිස් එක පූස් කිස් වේ...
පූසා පූසී සමග ලව් කරද්දී එය පූස් ලව් වේ...