හුටා.... අනේ බුදු මල්ලියේ කොහෙං හරි හදලා දියංකෝ....
ජාති දෙකෙං ගොඩාක් වෙලා කන්න පුළුවං එක දියං.. :yes::yes:
හිනා නෙවෙයි යකෝ.. මෙන්න උඹේ රස වඩේ වලට අපේ පැත්තේ කෙල්ලෝ පිස්සු වැටිලා.... :shocked:
උඹේ කඩේ අද රෑට හොරෙං කඩන්න කථා වෙනවා... ඇතුලේ කව්රු අරි හිටියොත් දිව්‍ය ලෝකෙ පෙන්වනවයි කිව්වා...