1. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    :shocked::shocked::shocked::shocked::shocked: :confused::confused::confused::confused: හොද වෙලාවට මේකෙ තව තව උන් හිටියෙ නැත්තේ.... ටොයිලට්ස් හොදන අය... වල් කෙල්ලෝ... පිස්සෝ... ගිනිවතුර කාරයෝ එහෙම හිටියා නං.... :shocked::shocked::shocked: හුටා...
  2. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    උට ශුවර් නෑ කියන්නේ :confused::confused::confused:;)
  3. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol:;)
  4. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    එළ එළ ... මමත් විජය ග්රැපික්ස් එකට ගියා අවුරුදු 2 ක කෝස් එකකට ඉස්කෝලෙන් අව්ට් උන ගමන්.... තාම ඒක කරනවා.... ඉවර වෙන්න ලගයි... රී ලෝඩ් එකක් වත් දා ගන්න මට කියලා සල්ලී නෑ බං... ඔක්කොම අම්මයි තාත්තයි කරන්නේ... ඒගොල්ලන්ට කරදර කරන්නත් බෑ නේ ඉතිං...
  5. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    හා හා ඉක්මන් කොරලා ජීවන බර නිදහස් කරලා වරෙං... :):):););) මේ අත් දෙක සබන් දා සොදං වර..... හෝදං ආවෙ නැත්නං තොට දඩ ගහනවා.. :yes::yes: :nerd::nerd:
  6. Dinushasankalpa

    වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැ&#3523

    ආන්ඩුවත් මාව කොපි කලොත් එහෙම වෙයි... හැබැයි මම ඒකටත් බදු ගහනවා.. :yes::yes:
  7. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    අනේ බං... මල් ශාලාවක හරි කමක් නෑ රස්සාවක් දෙනවා නං.... හැබැයි පුද්ගල ඝාතනයකට සැලසුම් කිරීම උදව් කිරීම හා ඝාතන සිදු කිරීම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක් කියා උඹ දන්නවාද ??? 10 000 ක් දියං.. මම ශේප් කරලා දෙන්නං... ‍:yes::yes: නෝ ජොබ් බං... පිස්සු වගේ ... මොනවා හරි කරන්ටයි...
  8. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    ඇයි බූතයෝ ඕකෙ තියෙන ඒවා බොරුද මං අහන්නේ ??? :nerd::nerd::frown: මේ ජොබ් දෙකක් ම බලපං... මායි , එම් එසුයි දෙන්නම එනවා... :):):):rolleyes::rolleyes: හා හා.. කෑ ගහන්ට එපා යකෝ.... මල්ලියෙ මම උඹේ අයියා... උඹ ගාව නැද්ද 2000ක් 3000ක් ගන්ඩ.... ?? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  9. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    වඩේ අර මම කියපු ප්රමිති වලට හදලා තියෙනවා නං පුළුවං වෙයි... බලමු අභියාචනයක් දාලා.... :yes::yes: :shocked::shocked::shocked::shocked::shocked: :lol::lol::lol::lol::lol::lol::lol: ;););) ඔව් ඔව් මටත් පේනවා..... හරි මෙහෙම කරමු... ඩිවෝර්ස් කේස් එකක් ෆයිල් කරලා දෙන්නං...... නඩු ගාස්තු 30 000යි...
  10. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    එහෙනං උඹටත් සෙට් කරලා දෙන්නං නඩුවක්..... සල්ලි නැත්නං අපි ලෝන් ගහලා නඩු කියමු... වන්දි හම්බුනාම 50% මට දියං... පොලියත් එක්ක :yes::yes:
  11. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    නෑ බං අංකල් අයිස් :yes::yes::yes: ;);)
  12. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    හරි... රජයේ නීති රෙගුලාසි වලට අනූව නීතිපති හරහා මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමේ නඩුවක් දාලා දෙන්නං..... වන්දිත් අරං දෙන්නම්.... මට 20 000ක් ඇඩ්වාන්ස් දියං... වන්දියෙනුත් 25% ඕනේ.... ;);););) සාධාරණයි නේද ??
  13. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    ඒක කැතයි බං... ඉංග්ලිශ් විදිහට අංකල් අයිස් කියමු :yes:
  14. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    :yes::yes::yes::yes::yes::yes::yes: එකෙම්ම... වඩේ එකක් කාලා බීම එකක් බොන්ට පුළුවං හවස් වෙද්දි.. :yes::yes::lol::lol::lol::lol: ආයෙ ඉස්කොලෙ යන්ට හිතෙනවා අෆ්‍ෆා... :(:(:(
  15. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    හා... අයිස් අංකල් :yes::yes:
  16. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    නෑ නෑ සීයෙ :shocked::shocked::shocked: :sorry:
  17. Dinushasankalpa

    වඩ_කඩේ_wada_kade

    සිරාවට බං... අද මට කාගෙන් හරි කීය කීය හරි අය කරගන්නමයි හිතෙන්නේ.. :lol::lol::lol::lol::lol::lol::lol: ඒ මමද ?? :shocked::shocked::shocked: :sorry::sorry: නෑ නෑ.. තිබ්බා.. :lol::lol::lol::lol:;);) වඩේ බැදලා ගමු..

    No contents