හා හා.. කෑ ගහන්ට එපා යකෝ.... මල්ලියෙ මම උඹේ අයියා... උඹ ගාව නැද්ද 2000ක් 3000ක් ගන්ඩ.... ??![]()
නෑනේ

හා හා.. කෑ ගහන්ට එපා යකෝ.... මල්ලියෙ මම උඹේ අයියා... උඹ ගාව නැද්ද 2000ක් 3000ක් ගන්ඩ.... ??![]()

අනේ අයියේ මම ටක්ගාල අතෙන්ට ගිහින් එන්නං හොඳේ
![]()








ඔව් ඕකා පැළ උඩ බුදියන්නේ...

අප්පා. 

නෝ ජොබ් බං... පිස්සු වගේ ... මොනවා හරි කරන්ටයි කියලා බැලුවේ..![]()

අනිවා කරන්න ඕනේ.


හා හා ඉක්මන් කොරලා ජීවන බර නිදහස් කරලා වරෙං...
මේ අත් දෙක සබන් දා සොදං වර..... හෝදං ආවෙ නැත්නං තොට දඩ ගහනවා..![]()
![]()

ඔන්න ඔතනම ඉදගනින් බංඅනේ අයියේ මම ටක්ගාල අතෙන්ට ගිහින් එන්නං හොඳේ
![]()
අප්පා.
ගහෙන් වැටෙන්නත් ඉස්සෙල්ලා මරනවද
අනිවා කරන්න ඕනේ.
මම නම් ඉස්කෝලෙන් අවුත් උන ගමන් කෝස් එකක් කලා අවුරුද්දක
ඒක ඉවර උන ගමන් ජොබක් කලා.
දැන් ඒ ජොබත් එකම BIT එකත් කරනවා
දෙවැනි අවුරුද්දේ එකෙත්![]()
ඔන්න ඔතනම ඉදගනින් බං
මොකද උඔ ගියා කියලා හිටගෙන කරන එකක්යැ...


ගිනි පෙට්ටියක් ගේන්න කඩේට යන්නේ 
උට ශුවර් නෑ කියන්නේ![]()

කව්ද මූසලයා
![]()



ඔව් හැමදාම ඒක කරන්න බෑනේ බන්එළ එළ ... මමත් විජය ග්‍රැපික්ස් එකට ගියා අවුරුදු 2 ක කෝස් එකකට ඉස්කෝලෙන් අව්ට් උන ගමන්.... තාම ඒක කරනවා.... ඉවර වෙන්න ලගයි...
රී ලෝඩ් එකක් වත් දා ගන්න මට කියලා සල්ලී නෑ බං... ඔක්කොම අම්මයි තාත්තයි කරන්නේ... ඒගොල්ලන්ට කරදර කරන්නත් බෑ නේ ඉතිං...













Firefox


බාඅ අලි අලි.

එකෙන්ම බන්........සිරා කතාව දැනුත් අඩනවඔව් හැමදාම ඒක කරන්න බෑනේ බන්
මම නම් ඉතින් මයි කාර් මයි පැට්රල් තමයි.
මගේ වියදමට හරියන්න හම්බ කරනවා.
මට කියලා මහ වියදමක් යන්නෙත් නෑ ඉතින්.
පංති වලට තමා සෑහෙන්න යන්නේ![]()



පූස් වඩේ හොදයි....මයිල් තියෙන එක තමා අවුල........
අයිස් කූල ගේ වඩේ අයිස් ......ඌ ඕව ෆ්‍රිජ් එකේ තියල රිකන්ඩිෂන් කරල දෙන්නේ....ඊයෙ ඉතිරි වෙච්චා.....!!!
අලිය ගේ වඩේ කොළ රහයි බං.......මරන්නද? අලිය නේ....!!!![]()




බාඅ අලි අලි.
තලහා ගන්න එපා
මම කාලා එන්නම්![]()
හා 