මචං ඔයාගේ ටැංකියේ සයිස් එක කීයද? කරන්ට් එක ගියාම මාලු මැරෙන්න ලොකුම හේතුව තමයි "overcrowd" වෙලා තියන එක,.. ඒක නිසා ගොඩාක් මාලු දාන්න එපා, :(
ඔයා ලඟ බැටරි එකෙන් ඔපරේට් වෙන මෝටර් එකක් තියනවනම්, කරන්ට් එක ගියාම ඕටෝ ඒක ඔන් වෙන්න හදා ගන්න පුලුවන්නේ :nerd:
තව දෙයක්, ප්ලාන්ටඩ් ටෑංක් එකක් නම්, රෑට...