ඇයි බූතයෝ ඕකෙ තියෙන ඒවා බොරුද මං අහන්නේ ??? :nerd::nerd::frown:
මේ ජොබ් දෙකක් ම බලපං... මායි , එම් එසුයි දෙන්නම එනවා... :):):):rolleyes::rolleyes:
හා හා.. කෑ ගහන්ට එපා යකෝ.... මල්ලියෙ මම උඹේ අයියා... උඹ ගාව නැද්ද 2000ක් 3000ක් ගන්ඩ.... ?? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: