මම මීගමුවේ බං
මගේ ටැංකියේ නැචුරල් ප්ලාන්ට්ස් වගයක් තිබුනා, මේ ඔරන්ඩා ජෝඩුවක් දාල උන් සේරම කාල දැම්මා බං, ඒක මේ හීනි දිග කොල තියන ප්ලාන්ට් එකක්, කොලේ නිකන් ස්පයිරල් ශේප් එකට තියන්නේ,
තව එකක් තියනවා, ඒක කන්නේ නෑ, ඇක්වේරියම් එකේ එකා කියුවා ඇමේසන් ද මොකක්ද කියලා, ඒක එක තැනක පොඩි පදුරක් වගේ...