එදා රෑ නොමැරෙන ගීතයක්
https://www.divaina.lk/meevitha/107525 · දිවයින
දිවයින 'මීවිත' සම්මුඛ සාකච්ඡාව — නිළි දිනිති වල්ගමගේ සමඟ.
මේ දවස්වල 'ජහුටා', 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍යවලින් දකින්න ලැබෙන දිනිති, සිනමාහල්වල ජනප්‍රිය 'එදා රෑ' චිත්‍රපටයේ නවලෝක මුදලාලිගේ දුවගේ චරිතයෙන් ලොකු ප්‍රතිචාර ලබනවා...