උදේ සවස මුනගැහෙන්න මුකුළු පාන්න...
Elakiri යේ සිදුවන හැම දෙය දැනගන්න....
ඔමරි පාන ඕප අහන කොල්ලො කෙල්ලො Talk කරන
ලිද ලග සංගමය මුල් තැන.....
ඊ කේ ලිද ලග සංගමය මුල් තැන..... :yes:
වලත්තයෙක් උදෙන් ඇවිත් වතුරත් නාලා... :cool:
හොරෙන් හොරෙන් ලිදටත් චූ දාලා ගිහිල්ලා....:shocked::shocked...